MEMORY PRICES නිසා COMPUTER MARKET එක පොඩ්ඩක් හෙල්ලිලා තියෙන වෙලාවේ අතේ ඇති මුදලට COLOURFUL වගේම POWERFUL GAMING PC එකක සිහිනය සැබෑ කරගන්න මේ CHANCE එක අතාරින්න එපා 👇
⭕ මේක INTEL CORE i5 4TH GENERATION PROCESSOR එකකින් බලගැන්වෙන BUDGET GAMING PC එකක්
⭕ වඩාත් කාර්යක්ෂම තාප නිවාරණයක් වෙනුවෙන්ම, තඹ (COPPER) CORE එකක් තියෙන INTEL STOCK COOLER එකක් තමයි COOLING SYSTEM එක
⭕ මේකෙ MOTHERBOARD එක B85 CHIPSET තියෙන එකක්.
⭕ DDR3 8GB RAM තියෙනවා
⭕ INTEGRATED INTEL HD GRAPHICS වලින් GTA V වගේ GAMES PLAY කරන්නත් පුළුවන්
⭕ ඉක්මන් BOOT එකකට උදව් වෙන්න SATA 120GB SSD එකකුත්,
⭕ ඊට අමතරව 500GB HDD එකකුත් මේ PC එකේ ඔයාට ලැබෙනව
⭕ මේ දේවල් වලට බලය සපයන්නෙ 500W HIGH AMPERE POWER SUPPLY එකකින්.
⭕ මේ ඔක්කොමත් එක්ක ඔයාගෙ PC එක BUILD කරන්නෙ BRANDNEW GOLDEN FIELD V01 BLACK ලස්සන GAMING CASING එකක, AUTO RGB 120mm FANS 04 ක් එක්ක
මේ SYSTEM UNIT එක සම්පූර්ණ PC එකක් වෙන්නෙ,
⭕ LED 22" FULL HD MONITOR එකක්
⭕ JEDEL GK-106 KEYBOARD AND MOUSE GAMING COMBO එකක්
⭕ JEDEL S-578 MULTIMEDIA RGB STEREO SPEAKERS SYSTEM එකක්
⭕ VGA, POWER CABLES ඇතුළත්ව,
. . අඩුපාඩුවක් නැති SYSTEM එකක් අපි ඔයාට දෙනව රුපියල් 49950/= ක හිතාගන්න බැරි වටිනාකමකට
💡 මේ ඔක්කොටම මාස 03 ක පූර්ණ වගකීමකුත් අපි ලබා දෙනව
ඉතින් ඔයාගෙ ORDER එක PLACE කරන්න වගේම මේ ඕනැම දෙයකට දැන්ම අපිට කතා කරන්න අපේ දුරකතන අංක:
තීක්ෂණ ටෙක්නොලොජි කම්පියුටර්ස්
බණ්ඩාරනායක මාවත,
රත්නපුර.
Facebook : Theekshana Technology - තීක්ෂණ ටෙක්නොලොජි