කාටවත් දෙන්නැති සුපිරිම අවස්ථාවක්! 😍
සල්ලි හදිස්සියකට ගෙදර ඉතාමත් පරිස්සමෙන් පාවිච්චි කරපු, කිසිම ලෙඩක් නැති සුපිරි Gaming PC එකක් ඉක්මනින්ම විකිණීමට ඇත.
පරිගණකයේ තාක්ෂණික විස්තර (Specifications):
Processor: Intel Core i3 (2nd Gen)
Motherboard: Genuine ASUS Motherboard
RAM: 6GB RAM
VGA: Nvidia GeForce GTX 650 Dedicated Card
Storage: 465GB / 500GB HDD
ඇයි ඔයා මේක ගන්න ඕනේ? 🤔
GTA V, Call of Duty, Far Cry වගේ සුපිරි Games ලැග් එකක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
පාසල් වැඩවලට, Accounting / IT කරන සිසුන්ට සහ ඔන්ලයින් ක්ලාස් වලට වැඩ ටික කරගන්න සුපිරියි.
CPU එකයි ඒකට ඕනේ Power Cable එකයි ඔක්කොම දෙනවා.
Monitor එකක් නැත්නම් tv එකට connect කරන්න vga to hdmi cable එකක් free දෙන්නම්
මිල: රු. 38,000 (හදිස්සියක් නිසා දාලා තියෙන්නේ, ගන්න කෙනෙක් ඉන්නවා නම් ගාණක් තව පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්)
දුරකථන අංකය:
ප්රදේශය:මිරිහාන ,නුගේගොඩ
⚠️ සල්ලි හදිස්සියක් නිසා මුලින්ම කතා කරන කෙනාට දෙනවා. ඉක්මන් කරන්න!