Completed Luxury House for Sale Kiribathgoda
❎⚛️කිරිබත්ගොඩ, නාමල් උයන, පර්චස් 11.9 ක පිහිටි කාමර 4ක, අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිවසක්⚛️
️❎වර්ග අඩි 3000
✅කොළඹ නුවර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500 (ගාල හංදිය)
✅කිරිබත්ගොඩ මාකොළ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 (තැබිලිගස්මුල්ල හංදිය)
✅කිරිබත්ගොඩ නගරයට මීටර 800 (ගැමුණු මාවත හරහා)
✅කිරිබත්ගොඩ නගරය අවට සියලුම බැංකු, වෛද්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, විහාරමහා දේවී බාලිකා පාසැල ඇතුළු මූලික පහසුකම් සියල්ලටම මිනිත්තු 5න් ළඟාවිය හැකි සීමාවේ.
✅පෞද්ගලික මාවතක පිහිටා ඇත
✅පර්චස් 11.9 ක, කාමර 4ක, අංගසම්පූර්ණ දෙමහල් නිවස (තුන්වන මහල rooftop) විකිණීමට ඇත
⛔බිම් මහල
✅සාලය
✅නිදන කාමර 2
✅නාන කාමරය
✅සාලය
✅රූපවාහිනී නැරඹුම් අවකාශය
✅කෑම කාමරය
✅පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
✅පිටත/සේවක නාන කාමරය
✅වැරන්ඩාව
⛔උඩු මහල
✅නිදන කාමර 2 (සඳළුතලය සමඟ)
✅නාන කාමර 2
✅රූපවාහිනී නැරඹුම් අවකාශය
✅ලොබිය
❎මුළු නිවසම ටයිල් (Rocell) සහ ෆිනිෂින් වහලය
❎CCTV කැමරා පද්ධතිය සහ ආරක්ෂක එලාම් පද්ධතිය
❎Solar උණුවතුර පද්ධතිය
❎ගඩොල් බිත්ති
❎කුඹුක් තරප්පු පෙළ
❎තේක්ක දොර ජනෙල්
❎වට තාප්පය සහ රෝලර් ගේට්ටුව
❎වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්
❎ඉඩ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල
❎වැදගත් වටපිටාව
✅මෙම අංගසම්පූර්ණ නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂ පන්සියයයි
⛔ 48,000,000/= ⛔
⛔ 48 මිලියන ⛔
✅පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැකියි
✅නිරවුල් සින්නක්කර ඔප්පුව සහ අනුමත සියළුම ළියකියවිලි සහිතයි
✅නිවස වර්ග අඩි 3000 කින් සමන්විතයි
✅පුළුල් පිවිසුම් මාර්ගය සහ පැය 24 පුරාම ආරක්ෂාව සහිතයි
✅ගැණුම්කරුවන් පමණක් අමතන්න✅
❎පැමිණ පරීක්ෂා කිරීමට පෙර, වේලාව වෙන්කර ගන්න
❎වැඩිදුර තොරතුරු සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න (අයිතිකරු)
Luxury House for Sale in Kiribathgoda , Namal Garden - 11.9 Perches, 4 Bedrooms,
✅ Just 500 meters from the Colombo-Kandy main bus route (Gala Junction)
✅ 300 meters from the Kiribathgoda-Makola main bus route (Tabiligasmulla Junction)
✅ 800 meters from Kiribathgoda town via Gamunu Mawatha
✅ Within 5 minutes to all essential amenities like banks, medical centers, supermarkets, and schools like Visakha Balika Vidyalaya in the Kiribathgoda area
✅ Located in a private road
Property Details:
✅ 11.9 Perches, 4-bedroom, two-story house with a rooftop (third floor)
Ground Floor:
✅ Living Room
✅ 2 Bedrooms
✅ 1 Bathroom
✅ Dining Room
✅ TV lounge
✅ Kitchen with Pantry cupboards
✅ External/servant bathroom
✅ Veranda
First Floor:
✅ 2 Bedrooms (with balconies)
✅ 2 Bathrooms
✅ TV Lounge
✅ Lobby
Other Features:
❎ Fully tiled (Rocell) with finishing roof
❎ CCTV camera system and security alarm system
❎ Solar hot water system
❎ Brick walls
❎ Teak doors and windows
❎ Roller gate and boundary wall
❎ Parking space for up to 4 vehicles
❎ Spacious, beautifully landscaped garden
❎ Excellent neighborhood
Expected Sale Price:
⛔ 48,000,000 LKR (48 Million)
⛔ Negotiable after inspection
Documents:
✅ Clear freehold deed (Sinnakkara Oppuwa) with all approved documents
House Area:
✅ 3000 square feet
✅ Wide access roads and 24-hour security
✅ Serious buyers only
❎ Please schedule a visit in advance
❎ For more information, owner
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Luxury House For Sale Kiribathgoda
படுக்கை: 5, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 125,000,00042 நாள்
Luxury House for Sale in Kiribathgoda
படுக்கை: 4, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 32,000,0007 நாள்
Luxury House – Kiribathgoda
படுக்கை: 4, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 45,000,00011 நாள்
Clear Deeds With Completed 05 Br House For Sale In Kiribathgoda
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 29,500,00053 நாள்