සීදුව සියලුම පහසුකම් සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකීමට
* පර්චස් 10 ඉඩම (ඉඩම රජයේ අනුමත කර ඇත)
* නිවස වර්ග අඩි 3000
* නිදන කාමර 04
* බාත්රූම් 02
* සාල 02
* TV ලොබි 01
* බැල්කනි 02
* සාලය
* කෑම කාමරය
* පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
* සම්පූර්ණ ටයිල් සහ සිවිලිම් අල්ලා ඇත
* වටේම තාප්පය ගසා ඇත
* වාහන නැවැත්වීමේ පහසුකම්
* නිදහස් වටපිටාව
🚫 ගංවතුර ආපදා තත්වයන්ට අසු නොවේ.
* සීදුව කොටුගොඩ 244 ගම්පහ මීගමුව බස් පාරට ඇවිදින දුරකි.
* කොළඹ කුරුණෑගල 05 බස් පාරට 400m
* කටුනායකට විනාඩි 10
* මිනුවන්ගොඩට විනාඩි 15
* කටුනායක ගුවන්තොටුපලට අධිවේගී පිවිසුමට 3km
* සීදුව නගරයට ජා-ඇල නගරවලට විනාඩි 10
* සියලුම පහසුකම් ආසන්නයේම ඇත පාසල්, රෝහල්, බැංකු, සුපර් මාර්කට් , ආගමික සිද්ධස්ථාන , දුම්රිය පොළ ...
* සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
නිරවුල් ඔප්පු සහ ලියකියවිලි , බැංකු ණය ලබාගත හැක
රු. 28,000,000 ( මිළ ගණන් සාකච්ඡා කර ගත හැක )
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න,
💁♀️ ඔබසතු දේපළ කුළියට දීමට හෝ විකිනීමට අවශ්‍ය නම් අපට කතා කරන්න