Complete Two-Storey House for Sale at Parakandeniya, Kirillawala, Kadawatha. Built on 12.5 perches of land and approximately 2,800 sq. ft. of floor area, consisting of 5 bedrooms, 2 bathrooms, living/dining area, pantry, veranda, balcony, rooftop, and other necessary facilities. Located just over 500 m from Kandy Road, with close proximity to Kadawatha city, and only a 5-minute drive to the highway entrance. Recently fully renovated, fully tiled, and fitted with a ceiling.
කඩවත, කිරිල්ලවල, පරකන්දෙණියේ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර් 500 ක් සහ කඩවත නගරයට ආසන්නව සහ අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක පමණ ධාවන දුරක් ඇත. පර්චස් 12.5 ක ඉඩමක සහ ආසන්න වශයෙන් වර්ග අඩි 2,800 බිම් ප්‍රමාණයක් ඇත. තට්ටු 2 නිදන කාමර 5 ක්, නාන කාමර 2යි, විසිත්ත කාමරය, කෑම කාමරය හා පෑන්ට්‍රිය, බැල්කනිය, රෑෆ් ටොප් එකක් සහිතව නිවස උසස් නිමාවකින් නිම කරවා ඇති අකර මෑතකදී සියල්ල අළුත්වැඩියා කර ඇත. සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ඇති අතර සිවිලිම් ගසා සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
Additional Information -
- Right round boundary wall නිවස වටා ආරක්ෂිත තාප්පය
- in front of a 22 feet access road facing an open area (Ground) විවෘත ප්‍රදේශයකට මුහුණලා අඩි 22 ප්‍රවේශ මාර්ගයක් ඉදිරිපිට ඉඩම ඇත.
- Parking for 2 vehicles වාහන 2 ක් නැවතිය හැකි ඉඩපහසුකම්
- Ample parking space available on the roadside in front of the house.නිවස ඉදිරිපිට පාර අයිනේ ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩක් ඇත.
- Telephone, 3 Phase Electricity, Well Water/ Main Line Water also available දුරකථන, තෙකලා විදුලිය, ළිං ජලය / ප්‍රධාන මාර්ග ජලය ද ඇත.
Very convenient location and good neighborhood. ඉතා පහසු ස්ථානයක් සහ හොඳ අසල්වැසියන් ඇති ප්‍රදේශයක්.
Easy access to Kadawatha highway entrance, Kadawata city, Gampaha, Ganemulla and Ragama main cities.
දකුණු අධිවේගී මාර්ගයේ පිවිසුමට හා කඩවත, ගම්පහ, ගණේමුල්ල හා රාගම නගරයට පහසුවෙන් ලගා විය හැක