🌟 SNOW POS – Cake & Sweet Shop Business සඳහා Complete POS Solution
Cake Shop, Sweet Shop & Bakery ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කළ Smart Billing, Inventory & Sales Management System එකක්. Software + Hardware complete package එකක් සමඟ.
❌ Billing slowද? 💸
❌ Stock & Sales real-time බලන්න අමාරුද?
❌ Ingredients / Raw Materials expiry & low stock track කරන්න බැරිද? ⏳
❌ Branch / Multiple outlets manage කරන්න අවුල් වෙලාද? 🏢
👉 දැන් Solution එක තියෙන්නේ මෙතනයි!
SNOW POS සමඟ Fast Billing, Real-Time Inventory, Expiry Alerts & Multi-Branch Management එකම system එකකින්.
දිර්ඝ අත්දැකීම් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති
රජයේ ලියාපදිංචි ආයතනයක් වන SNOW SOFT අප වෙතින්,
ඔබේ Cake & Sweet Shop සඳහා ගැලපෙන smart POS Software System එකක් අදම ලබාගන්න.
⚡ Smart Billing, Smart Business 😎📱
🍰 Cake & Pastry Shops
🍩 Sweet Shops & Confectioneries
🍪 Bakery Shops
🛒 Grocery Stores
🛒 Supermarkets & Grocery
🍽 Restaurants & Cafés
💊 Pharmacies
👕 Clothing & Textile Shops
🧰 Hardware Stores
📱 Mobile Shops
👟 Footwear Stores
🛠 Spare Parts Shops
ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන POS Software Solution.
🌐 Online | Offline – දෙවර්ගයේම Systems Available
👉 Internet තිබුණත් / නැතිවුණත් operations smooth ලෙස run කරන්න පුළුවන්.
📱 Anywhere, Anytime Access!
Mobile phone එකෙන් පවා system එක access කරලා sales, stock & reports live බලන්න පුළුවන්.
අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක්ද? Already running business එකක්ද?
POS system එකක් තෝරාගන්නකොට,
long-term experience සහ reliable after-sales service ඇති company එකක solution එක තෝරාගැනීම smart & safe choice එකක්.
💼 Why Choose Us?
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුට පවා භාවිතයට පහසු
✔️ 24 Hours Offline Support
✔️ දෝෂ 100% රහිත ක්‍රියාකාරීත්වය
✔️ After Sales Service
✔️ ඕනෑම උපාංගයකින් භාවිතා කළ හැක
✔️ Simple & User-Friendly Interface
✔️ රහසිගත සහ සුරක්ෂිත දත්ත ගබඩා කිරීම
✔️ Sinhala | English | Tamil Support
✔️ අපේම මෘදුකාංග නිර්මාණයක් — වගකීම් සහිත සේවාව
Key Features
✅ Unlimited Item Registration (Sinhala / English)
✅ Goods Received Note (GRN)
✅ Supplier Returns & Payments
✅ Quotation & Invoice (Sinhala / English)
✅ Retail / Wholesale Billing
✅ Stock Control – Batch-wise & Expiry Alerts
✅ Barcode Printing & Scanning
✅ Multiple Bill Print Sizes & Bill Holding
✅ Customer Returns & Payments
✅ Cash Book / Bank Book
✅ Bank Account Control
✅ User-wise Privileges
✅ Expenses Management
✅ Promotional SMS & E-Bill Facility
✅ Cheque Printing & Realization
✅ Multiple Store / Branch Management
✅ Loyalty Customer Options
✅ Over 50 System Reports
✅ And Many More…
🔒 Security & Trust Guaranteed
POS system එකක් කියන්නේ software එකක් විතරක් නොවේ —
එය ඔබේ මුදල්, දත්ත සහ ව්‍යාපාර පාලනයයි.
ඒ නිසා විශ්වාසය, වගකීම සහ දිගුකාලීන සහාය ලබාදෙන
නිසි ආයතනයක් තෝරාගැනීම
smart business decision එකකි.
🔹 Complete POS Software + Hardware Package
POS Software, Barcode Scanner, Thermal Printer, Cash Drawer සහ සියලුම අවශ්‍ය Hardware Items එකම තැනකින් ලබාගන්න.
🖨️ 100% Hardware Compatibility
• Works with Any POS Printer
• Works with Any Cash Drawer
• Works with Any Barcode Scanner
• Supports Customer Display
👉 Easy Setup | Flexible Options | Future-Ready Solution
❤ Our Services
✅ Free Demo / Trial Version
🔌 Offline Version
📞 Quick Response
💻 On-site Installation & Training
👨💻 Basic computer knowledge තියෙන කෙනෙකුටත් easy usage
⚡ Problems Fixed Fast – No Delays!
🔄 Updates & Training
🛠 New features & modifications
🧾 තවමත් අතින් බිල් ලියන එකෙන් කාලය නාස්ති කරනවද? Time to Upgrade!
දැන්ම smart,fast,modern solution එකකට මාරුවෙන්න.
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන හොඳම Smart POS System එක අදම ලබාගන්න.
📞💻 AnyDesk Remote Support – Solve Issues Instantly
⏰ 24/7 Support Whenever You Need
💰 Payment Methods
මුදල් | බැංකු තැන්පතු | Online Transfer
📞 Call Now for a FREE DEMO!
👉 Switch to SNOW POS – manage your sales, stock, and profits effortlessly.
👉 ඔබේ ව්‍යාපාරයට ගැලපෙන Smart POS එක අදම ලබාගන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Complete Distribution Management Pos Solution
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,0003 நாள்
Smart POS Solution for Grocery Shops Billing
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00010 நாள்
Shoe Shop POS Software Solution
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,0006 நாள்
POS Cashier Billing Software for Cake Shops
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 2,50017 நாள்
