🏪 බියගම වෙළඳ කලාපයට ආසන්නව (වඩුවේගම වැව පාර) කඩ කාමර 03 ක් කුලියට දීමට ඇත
📍 ස්ථානය: සපුගස්කන්ද / බියගම – වඩුවේගම ප්‍රදේශය
✅ කඩ කාමර 03 ක්
✅ බියගම වෙළඳ කලාපයේ දෙවන පිවිසුමට ඉතා ආසන්නයි (මීටර් 100 ක් පමණ)
✅ ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය
✅ ජලය සහ විදුලිය පහසුකම්
✅ ආරක්ෂිත සහ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු පරිසරය
⭐ පහත ව්‍යාපාර සඳහා විශේෂයෙන් සුදුසු වේ:
• 💇 සැලූන් (Salon)
• 🖨️ කොමියුනිකේෂන් / ප්‍රින්ටින් සේවා (Communication Centre)
• 📚 පොත් සාප්පුව (Book Shop)
• 🛒 සිල්ලර වෙළඳසැල් සහ අනෙකුත් කුඩා ව්‍යාපාර
💰 මාසික කුලිය – රු. 25,000 - රු.35,000 (සාකච්ඡා කළ හැකිය)
🏪 Commercial Shop Spaces for Rent – Sapugaskanda / Biyagama (Waduwegama Area)
📍 Location: Sapugaskanda, close to Biyagama Zone 2nd Entrance (Approx. 100m)
✅ 03 Shop Spaces Available
✅ Easy Access from Main Road
✅ Water and Electricity Available
✅ Located in a Growing Commercial Area
✅ Suitable for Various Business Activities
⭐ Ideal for:
• Hair & Beauty Salon
• Communication / Printing Centre
• Book Shop
• Grocery Store or Other Small Businesses
💰 Monthly Rent: Rs . 25,000 – Rs. 35,000 (Negotiable)