පිලියන්දල, සුවාරපොල, බස් පාරට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට.
ව්‍යාපාරයකට, පදිංචියට, හෝටලයකට, ආයෝජනයකට ඉතා සුදුසුයි.
Highly demand land for sale in Piliyandala, Suwarapola, facing Dampe Bus route.
In Hotel area of Bolgoda Lake.
Near Commercial Credit Hotel Project.
Ideal for Business, Residential, Hotel Project or Investment purpose.
20 Feet Wide road ways to the land.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
Clear title.
Plan approved.
7 perches land.
Price 850,000/- ( 8/50 lacks ) per perch.
Total price 5.95 million.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල, දම්පේ බස් පාරට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට.
ව්‍යාපාරයකට, පදිංචියට, හෝටල් ව්‍යාපෘතියකට, ආයෝජනයට ඉතා සුදුසුයි.
අඩි 20 කට වඩා පුළුල් බස්පාරට මුහුණලා.
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ හෝටල් ව්‍යාපෘතිය සහ අනෙකුත් බොල්ගොඩ ගග ආශ්රිත සංචාරක පුරවරයේ පිහිටා ඇත.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින නදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චස් 7.
පර්චසයක මිල ලක්ෂ 8.5
සම්පූර්ණ මිල ලක්ෂ 59.5
මෙය ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති ඉඩමකි.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.