Commercial or Residential purpose 2 story house for rent in Piliyandala, kesbewa town.
Facing Bandaragama Main Road.
Newly Build Luxury House.
Idea for Office, Distribution Center, Luxury Saloon, Gym, Any Commercial purpose or Residential purpose.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
13 Perches land.
5 Bedroom.
2 Bathroom.
Servant Bathroom.
Large sitting area.
Dining.
TV Lobby.
Modern pantry with cupboards.
Parapet wall & gate.
3 Vehicles parking inside & ample parking facilities outside.
Large garden.
Fully tiled.
Modern electrical fittings & lampshades.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Monthly rent 220,000/- Negotiable.
6 Months advance.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයෙන්ම අතිනවීන දෙමහල් නිවසක් කුලියට.
කැස්බෑව - බන්ඩාරගම ප්‍රධාන පාරට මුහුණලා.
ව්‍යාපාරික හෝ පදිංචියට ඉතා සුදුසුයි.
කාර්යාලයකට, බාන්ඩ බෙදාහැරීමේ මද්යස්තානයකට, රූපලාවණ්‍ය මද්යස්තානයකට, ඕනෑම ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
ඉඩම පර්චස් 13.
කාමර 5.
නවීන නාන කාමරය 2.
සේවක නාන කාමරය.
විශාල සාලය.
TV ලොබිය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වටතාප්ප.
ගේට්ටුව.
විශාල මිදුල.
වාහන 3 කට පාර්කිං සහ පිටත මාර්ගයේ අවශ්‍යතරම් පාර්කිං පහසුකම්.
සම්පූර්ණ ටයිල්.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
නවීන සුකෝපබෝගී නිවස කුලියට.
මාසික කුලිය 220,000/-.
මාස 6 ක අත්තිකාරම් අවශ්‍යයි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.