⭕ හොරණ පොලිතින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලබන දෙමහල් ගොඩනැගිල්ල සහ අනෙකුත් ගොඩනැගිලි විකිණීමට.
⭕ දෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 2200 ( අංග සම්පූර්ණ කර ඇත).
⭕ පිටුපස වර්ග අඩි 1800 steel Hut එක. ඉදිරිපස වර්ග අඩි 1000ක steel Hut එකක් ඇත.
⭕ පිටුපස වර්ග අඩි 200 කුඩා නිවස.
⭕ විදුලි සැපයුම් තුනක් ඇත.
⭕ නල ජල සැපයුම්
⭕Toilet තුනක් ඇත.
⭕ ගේට්ටුව අඩි 60කි කුඩා ගේට්ටුව අඩි 10 කි
⭕ සියලුම ගෘහ නිර්මාණ සැලසුම් අනුමත කර ඇත. අනුකූලතා සහතිකයද ලබා ඇත.
⭕ හොරණ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටා ඇත.
⭕ ඉඩමේ මුහුණත ප්‍රධාන පාරට පිහිටා ඇත .
⭕ අනෙකුත් පැති වෙල්යායවල් වලට මුහුණලා ඇත.
⭕ නිසංසල පරිසරයකි.
⭕ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුය.
⭕ ගොඩනැගිල්ල ඇති කොටස පර්චස් 26ක් ද යාබද කුඹුරු (පුරන් වූ) ඇති කොටස පර්චස් 20ක් ද (මුළු පර්චස් ප්‍රමාණය 46) වේ.
⭕ පොල් ගස්16 ක් ඇත.
⭕ දැනට බදු කුලී ආදායම 96,000/=
⭕ මිල ලක්ෂ 675කි. ( කතා කරගත හැක).
⭕ දුරකථන අංකය - 0773504299