ව්‍යාපාරික ඉඩමක් විකිණීමට! මෙන්න ඔබට අගනා ආයෝජනයක්!
යක්කල-කිරිඳිවැල (231) මාර්ගයට මුහුණලා මහගමසේකර මහ විද්‍යාලයට මීටර් 500ක් දුරින් රදාවාන පිහිටි පර්චස් 100කින් යුත් නිරවුල් ඔප්පු සහිත ඉඩම සහ එහි පිහිටි ව්‍යාපාරික නිවාස 7 , කඩ කාමර 6ක්, අංගසම්පූර්ණ ගබඩාකාමරයක් විකිණීමට ඇත. මාසිකව රු.160,000 ස්ථීර ආදායමක්.
යටිතල පහසුකම්,
🛑 පරිභෝජනයට ගන්නා නොසිඳෙන ළිං දෙකක්
🛑 ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජල සැපයුම
🛑 අදාළ නිවාස වලට සම්බන්ධ ජිනසේන වතුර මෝටර් 8ක්
🛑 ජල බැස්ම සඳහා ක්‍රමානුකූලව සැකසූ ගලිවලවල් පද්ධතියක්
🛑 අදාළ ඉඩමේ අවසානයට යන තෙක් ආරක්ශිත විදුලි රැහැන් සහ විදුලි පහන්
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
==
Commercial Property for Sale! Here’s a Valuable Investment Opportunity!
A 100-perch land with clear deeds, located in Radawana, just 500 meters from Mahagama Sekara Maha Vidyalaya and facing the Yakkala-Kirindiwela (231) road, is up for sale. The property includes 7 commercial houses, 6 shop spaces, and a fully equipped storage room, generating a stable monthly income of Rs.160,000.
Facilities:
🛑 Two never-drying wells for water usage
🛑 Water supply from the National Water Supply and Drainage Board
🛑 8 Jinasena water motors connected to the respective houses
🛑 A systematic drainage system for the water reservoir
🛑 Secured electrical wiring and street lights throughout the entire property
=