Commercial Property 3 Story House For Sale In Boralesgamuwa Pepiliyana
# මසකට ලක්ෂ 240000.00/= ක දැනටමත් ආදායමක් ලබන පැපිලයාන බොරලැස්ගමුවේ පිහිටි ඉඩමකි.
# පර්චස් 15ක ඉඩමකි
# අංග සම්පුර්ණ නිවසක් (කාමර 3 ක් සමග )
Xමුළු නිවසම ටයිල් කර ඇත.
X ඇටැච් බාත් රුම්
X කෑම කාමරයක්
X කිචන්
X වැරන්ඩාවක්
X මුළු ගෙදරම සී ලින්ග් ගසා නිම කර ඇත.
X කාර් පාර්කින් ඒරියා
# අංග සම්පුර්ණ තෙමහල් අපාර්ට්මන්ට්
එකක් ද ඇත.( දැනටමත් සෑම මහලක් ම කුලී පදනම මත දී ඇත.
x මුළු අපර්ට්මන්ට් එකම ටයිල් කර ඇත.
x ඇටච් බාත්රූම් 3ක්
x කිචන් 3ක්
x ජල විදුලි බිල් මීටර් වෙන වෙනම අපර්ට්මන්ට් එකට සවි කර ඇත.
x තෙමහල් නිවාස වලට වෙනම කාර් පාර්කින් ඇත.
x අංග සම්පුර්ණ බාත් රූම් 3ක්
x වැරන්ඩා 3ක්
( අමතර පහසුකම් )
X කීල්ස් සුපර් විනාඩි 3න්
X ෆූඩ් සිටි විනාඩි 3න්
X ස්පාර් සුපර්මාකට් විනාඩි 2න්
X කළුබෝවිල ජාතික රෝහලට විනාඩි 5ත් 10ත් ඇතුලත
X පාර්මසි විනාඩි 2න්
X පාසල් සහ ඉන්ටර්නැ ශනල් පාසල් විනාඩි 5ත් 10ත් අතර තුර ( Lyceum international )
Xඕනෑම වර්ගයේ අහාර පාන අවංහල්
X පෙට්රල් ෂෙඩ් විනාඩි 3න්
X බෙල්ලන්විල රජ මහා විහාරයට විනාඩි 2යි
X බෙල්ලන්විල ජොගින් පාර්ක් විනාඩි 3න්
X කොළබට විනාඩි 20ත් 25ත් අතර
X නුගේගොඩ නගරයට විනාඩි 10න්
X මහරගම නගරයට විනාඩි 15න්
X දෙහිවල නගරයට විනාඩි 10න්
X හය්වේ අදීවේගී මාර්ගයට විනාඩි 20න් 25න් (කොට්ටාව හෝ කහතුඩුව ) ලගම.
( මිල කෝටී 7යි )
මිල ගණන් කතා බහ කර වෙනස් කර ගත හැක.
Call for more details ☎️