🏢 Commercial Land for Sale in Kaduwela Town – Facing Kaduwela Bypass
A rare opportunity to own a prime commercial property in the heart of Kaduwela Town. This flood-free land is ideally positioned for commercial development, offering excellent visibility and easy accessibility.
Property Highlights:
📍 Prime commercial land in the center of Kaduwela Town
🌊 Flood-free location
🛣️ Facing the main Kaduwela Bypass Road
🏢 Close to the first high-rise apartment community in Kaduwela (Prime Group)
🚌 Just minutes from the Kaduwela Main Bus Stand
🛒 Directly opposite the Kaduwela Main Market
🚗 30-foot wide road frontage with excellent access
Land Details:
- Extent: 19.15 Perches
- Price: Rs. 2,990,000 per perch
- Total Price: Rs. 57,200,000
📞 Contact us today for more information or to arrange a site visit.
==========================
🏢 කඩුවෙල නගරයෙන් විකිණීමට ඇති අගනා ව්‍යාපාරික ඉඩම – කඩුවෙල
කඩුවෙල නගර මධ්‍යයෙන්ම ව්‍යාපාරික ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්! ගංවතුරට හසු නොවන මෙම ඉඩම, ඉහළ දෘශ්‍යතාවයකින් සහ පහසු ප්රවේශයකින් යුක්ත වන බැවින් ඕනෑම ව්‍යාපාරික සංවර්ධනයකට ඉතාමත් සුදුසු වේ.
දේපළෙහි විශේෂතා:
📍 කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන ව්‍යාපාරික ඉඩම
🌊 ගංවතුරට හසු නොවන ස්ථානයකි
🛣️ ප්‍රධාන කඩුවෙල බයිපාස් පාරට මායිම්ව පිහිටා ඇත
🏢 කඩුවෙල ප්‍රථම උසස් මට්ටමේ මහල් නිවාස සංකීර්ණයට (Prime Group) ආසන්නව
🚌 කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළට ඉතා ආසන්නයෙන්
🛒 කඩුවෙල ප්‍රධාන වෙළඳපොළ ඉදිරිපිටම
🚗 අඩි 30 ක පලල් මාර්ග මුහුණත සහ පහසු ප්‍රවේශය
ඉඩමේ විස්තර:
- ප්‍රමාණය: පර්චස් 19.15
- මිල: පර්චසයක් රු. 2,990,000 යි
- මුළු මිල: රු. 57,200,000 යි
📞 වැඩිවිස්තර සඳහා හෝ ඉඩම පරීක්ෂා කිරීමට අදම අප හා සම්බන්ධ වන්න.