හොරණ, රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට 25m ක් දුරින් ඉළිඹ හන්දියට 200m ක් ආසන්නව නිස්කලංක සුන්දර පරිසරයක පර්චස් 58 ක ඉඩමේ වර්ග අඩි 9520ට වැඩි ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට ඇත. රෙස්ටුවරන්ට් එකක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකි.
ඉඩම ඉදිරිපස, පිටුපස දෙපැත්තෙන්ම මාර්ග ඇති අතර මාර්ග දෙකෙන්ම ප්රවිශ්ට වීමේ දොරටු සහිතයි.
ඉදිරිපස ගේට්ටු දෙකකි.
පිටුපස එක් ගේට්ටුවකි.
උත්සව ශාලාවකට, රෙස්ටුවරන්ට් එකකට, ගෙස්ට් හවුස් එකකට ඉතාමත්ම සුදුසුය. ගබඩාවකට, පැළ තවානකට විවෘත ප්‍රදර්ශනාගාරයකට වුවද සුදුසුය.
හොරණ නගරයට 3km කි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට කිලෝමීටර 9 යි.
ජලය, විදුලිය ඇතුළු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතය.
නිරවුල් සින්නක්කර ඔප්පු.
සම්පූර්ණ ගොඩනැගිල්ල ටයිල් කර ඇත.
කාමර 05, බාත්රූම් 05, විවෘත ආලින්දය, උත්සවශාලාවක්.
වාහන නැවැත්වීමේ සුවිශාල අංගනය.
උද්‍යානය පොල්, කොස්, අඹ, රඹුටන් ආදී වටිනා පලතුරු ශාකයන්ගෙන් යුක්තයි.
Horana, Ratnapura Panadura main road, 25m away from the main road, 200m from the Ilimba junction, a commercial building of more than 9520 square feet is for sale on 58 perches of land in a quiet and beautiful environment. It is a building that used to run a restaurant.
The land has roads on both sides, front and back, and has entrance gates from both roads.
Two gates in the front.
One gate in the back.
Very suitable for a reception hall, a restaurant, a guest house. Suitable for a warehouse, a nursery or even an open showroom.
3km from Horana town. 9km to Southern expressway Galanigama entrance.
Equipped with all urban amenities including water, electricity.
Clear freehold deeds.
The entire building is tiled.
05 rooms, 05 bathrooms, open porch, reception hall.
Ample parking area.
The garden is full of valuable fruit trees such as coconut, jack fruit, mango, rambutan, etc.