Commercial Building for Rent in the Heart of Kiribathgoda Town
3 Storeys | Total Area: 3,000 Sqft
Monthly Rent: Rs. 200,000/-
This 3-storey commercial building is located facing the Colombo–Kandy main road, directly opposite the Kiribathgoda YMBA, and is available for rent.
• 1,000 Sqft per floor
• Total: 3,000 Sqft
Ideal for the following businesses:
• Mini Supermarkets
• Restaurants / Cake Shops / Cafés / Burger Shops / Pizza Shops
• Textile / Jewellery / Plasticware / Electronics and other import item stores
• All types of commercial or office use
An excellent location to run and grow your business!
For more information, contact:
*******************************************
වාණිජ ගොඩනැගිල්ලක් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ බදුදීමට තිබේ.
මහල් 3 | සම්පුර්ණ වශයෙන් වර්ගඅඩි 3,000
මාසික බද්ද රු. 200,000/-
කොළඹ- නුවර ප්‍රධාන පාරට මුහුණලා, කිරිබත්ගොඩ YMBA ඉදිරිපිට පිහිටි මෙම මහල් 3ක වාණිජ ගොඩනැගිල්ල බදුදීමට ඇත.
• මහලකට වර්ගඅඩි 1,000
• සම්පුර්ණ වශයෙන් වර්ගඅඩි 3,000
පහත ව්‍යාපාර සඳහා කදිමයි:
• කුඩා සුපිරි වෙළඳසැල්
• ආපන ශාලා / cake shop / Cafe / Burger Shop / Pizza Shop
• ටෙක්ස්ටයිල් / රන් භාණ්ඩ / ප්ලාස්ටික් / ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් ආනයන භාණ්ඩ අලෙවිසැල්
• සියලුම වාණිජ සහ කාර්යාල සඳහා
ඔබගේ ව්‍යාපාරය කරගෙන යාමට අනර්ඝ ස්ථානයක්!
වැඩි විස්තර සඳහා අමතන්න: