Cobalt මහන මැෂිම විකිණීමට 🧵✨
අවුරුදු 75කට වඩා පැරණි, original Cobalt මහන මැෂිමක් විකිණීමට ඇත. ශක්තිමත් cast iron treadle stand එකක් සමඟ පැරණි වින්ටේජ් හැඩය තවමත් අලංකාර ලෙස පවතී. Antique එකක් ලෙස, home décor සඳහා, tailoring shop එකකට හෝ collection එකකට ඉතා සුදුසුයි.
✔ Original treadle stand එක සමඟ
✔ ශක්තිමත් පැරණි metal body
✔ Rare vintage model එකක්
✔ Restoration සඳහා හෝ decoration සඳහා සුදුසුයි
✔ Antique lovers ලාට වටිනා item එකක්
තත්ත්වය: භාවිතා කළ antique condition එකේ ඇත.
💰 මිල – රු.18,000/= සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය – කඩුවෙල
වැඩි විස්තර සඳහා call/message කරන්න.