Cloud-Based POS full system - Customizable
⭐️ Software: Inventory Management & Pos Systems
⭐️Any Business.
⭐️ඔබගේ සම්පූර්ණ ව්‍යාපාරය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට පාලනය කරගත හැක.
Full Package
Complete Computer + POS Printer + Cash Drawer + Barcode Scanner + Premium Grade Wi-Fi Receiver + Cloud-Based Software
FOR ANY KIND OF BUSINESS TYPES
🛑Restaurants
🛑Cafe
🛑Pastry shop
🛑Pharmacy
🛑Textile Items
🛑Book Shops
🛑Juice Bar
🛑Cosmetic Shops
🛑Saloon
🛑Whole Sale
🛑Spare Parts shops
🛑Sports Items
🛑Grocery
...............And many more..........
Business එක අව්ල් වෙලාද? තාම බිල් ලියන්නේ අතින්ද? පිලිවෙලකට Business එක කරගෙන යන්න අපිට කතා කරන්න.
පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්‍ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්.
🔹ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් Customer දෙන්න පුළුවන්.
🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න පුළුවන්.
🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
ඇයි Pixellark Solutions එකෙන්ම මේක ගන්න ඕන? 🧐
🔶සම්පූර්නයෙන්ම ඔබටම ගැලපෙන ලෙස ඔබ වෙනුවෙන්ම සැකසා දෙන fully customizable system එක.
🔶ඔබගේ සම්පූර්ණ ව්‍යාපාරය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට පාලනය කරගත හැක.
🔶ගුණාත්මක බවින් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ System එක ලබා ගැනීමේ හැකියාව.
🔶Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න ඕන නැහැ මේ සියල්ලම අපෙන් ලබාගත හැකි විම.
🔶After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම.
පරක්කු නොවී සිස්ටම් එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට.
-
අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව.
ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සම්පූර්ණ සහාය සහ දැනුම ලබා දේ
✅High security
✅Fast billing
✅User friendly interface
✅Item details
✅Stock details
✅Automatically stock balance
✅Unlimited item store.
✅Invoice wise discount
✅Price management (Wholesale, Retail, Marked Price)
✅Supplier details
✅Invoicing
✅Item wise discount
✅Cash in
✅Customer details
✅Debtors & Creditors
✅Return function
✅Multiple users with multiple accessed
✅ GRN
✅Card, cash payments
✅Barcode
✅backup
✅Reporting (Daily, Monthly, Yearly)…….etc.💯💯💯💯
📈📊
❇️All Invoices
❇️Income reports date wise
❇️Item wise sales reports
❇️Reorder levels
❇️Cashier wise Income
❇️Suppers details
❇️Customers details
❇️Current Stock
❇️GRN details
❇️Reorder level
❇️All GRN with items
❇️Expenses details date wise
❇️Expire Item details
❇️Customers payment details
❇️Suppliers payment details etc..............
❇️❇️ඔබේ බිල්පත ඔබට අවශ්‍ය ලෙස වෙනස් කරගත හැකිය.💯💯 🧾🧾🧾
🔸EASY POS System 🔸🖥
💯 Reach your dream with us💯👑
✅නවීන තාක්ෂණය සමගින් වෙළද කටයුතු තව තවත් පහසු කරගන්න. 👍
...........................
අදම කතා කරන්න .
🖥💻💯❌✴️No Need Computer knowledge
...........................
👍පොත් වෙළඳ සැල්
👍ග්‍රොසරි වෙළඳ සැල්
👍ජංගම දුරකතන වෙළඳ සැල්
👍සුපර්මාර්කට්
👍බෙහෙත් වෙළඳ සැල්
👍පරිගනක වෙළඳ සැල්
👍හාඩ්වෙයාර් වෙළඳ සැල්
👍නිමි ඇඳුම් වෙළඳ සැල
👍රෙස්ටුරන්ට්
👍පාවහන් වෙළඳ සැල්
👍වාහන අමතර කොටස් විකුණුම් ආයතන
✴️අපගේ මෘදුකාංග මගින් ....
✅ ඕනෑම භාෂාවකින් බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ දත්ත රහසිගත සහ සුරක්ෂිතව ගබඩා කර තිබීම.
✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .
✅ ඔබේ වියාපාරයට 💯ක්ම ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.
✅ එක් වරක් පමණක් අය කිරීම.
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය විස්තර පාලනය.
✅ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.
🔸ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.
🔸සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .
🔸ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න.
⭐️⭐️⭐️අපගේ මෘදුකාංගය 🖥 අප විසින්ම නිර්මාණය කර අප විසින්ම වැඩි දියුණු කරන අති බැවින් එය ඔබගේ ව්‍යාපාරයට 100% සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.💯💯💯💯💯💯
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Panasonic DVD Home Theater System
மாத்தளை, ஆடியோ மற்றும் MP3ரூ 22,00025 நாள்
Canon 77d Full Set Camera
மாத்தளை, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 150,00025 நாள்
Nikon D5200 Full Set Camera
மாத்தளை, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 120,00011 நாள்
i5 2nd Gen Full Set PC
மாத்தளை, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 21,00033 நாள்