අප මහරගම පිහිටි ප්‍රධාන කාර්යාලයට හා දෙමටගොඩ හා කොටිකාවත්ත ශාඛාවලට ලිපිකාරිණියන් අවශ්‍යයි.
* මහරගම කාර්යාලය සඳහා හෝමාගම හා පිළියන්දල අවට ස්ථීර පදිංචි අය විය යුතුයි
* දෙමටගොඩ හා කොටිකාවත්ත ශාඛා වලට ඒ අවටින් ස්ථීර පදිංචි අය විය යුතුයි
* අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
* අවු - 18 - 35 අතර
අමතන්න - 0112- 848955 / 071 - 4398968