නුගේගොඩ ලංකා බැංකුව ඉදිරිපිට CLASSIC SALON - LADIES SALON ආයතනයට පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියන් අවශ්‍යයි.
* Threading, Hair Cutting, Facial, etc.
* වැඩකරන වෙලාව - උදේ 8.30 - 6.30 . දක්වා
* නිවාඩු සතියේ දවස් පහෙන් එකකි.
* මුලික වැටුප + 10% commission
* වැටුප සාකච්ඡා කරගත හැක
විමසීම් - 076 - 6423351 / 076 - 4385047