Civil Engineers and Construction - 3CES
3CES - අපගේ සේවාවන්
1. Residential, Multi-storied and high-rise building design and Construction.
2. Chartered Architectural Building Designs.
3. Chartered Engineering services and Structural design drawings
4. BOQ & Estimates for Bank Loan approvals
5. Construction BOQs and cost estimation
6. Construction consultancy services
7. Project management solutions
8. Construction Site inspections and inspection reports with Engineer’s certification
9. Construction project dispute solutions
10. 3D Building Designs
Dear Valued Customers, why you should consult 3CES?
1. Architectural designs, Residential, Multi-storied and Highrise Building Design Plans with Detailed Structural Drawings.
• ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා වල අනුමැතිය ලබාගත හැකි පරිදි නිවාස/ගොඩනැගිලි සැලසුම් (Council drawings).
• ගොඩනැගිල්ල ගැටලුවකින් තොරව ඉංජිනේරු තාක්ෂණයට අනුකූලවනසේ ඉදිකිරීම සඳහා අත්‍යාවශ්‍යය වන ඉදිකිරීම් සැලසුම් Detailed Construction Drawings, Building Finishing Schedules කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම ලබා දීම.
• Slab Beam වලට යන කම්බි වියදමින් 30% වඩා වැඩි මුදලක් ඉතිරි කරදීම.
• අමුද්‍රව්‍යය වලට යන මුදල් ඉතිරි කරගෙන Economical Construction Methods ගැන වැඩි විස්තර දැන ගන්න.
2. BOQ & Estimates for Bank Loan approvals and Construction.
• බැංකු කටයුතුවල රස්තියාදුවකින් තොරව එකපාරින්ම Loan application එක Pass කර ගන්න
• ශ්‍රී ලංකාවේ රාජ්‍යය හා පෞද්ගලික බැංකු හරහා ඔබගේ නිවාස ණය ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍යය වන පරිදි සවිස්තරාත්මක ඇස්තමේන්තු (Bank loan BOQ) පිළියෙල කිරීම. BOQs for EPF Loan applications
• ගොඩනැගිළි, නිවාස ඉදිකිරිම සඳහා, ටෙන්ඩර් සඳහා අනුකූල වන පරිදි ඇස්තමේන්තු පිළියෙළ කිරීම.
• ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර වැඩබිම් නිරීක්ෂණය කර, අනවශ්‍ය වියදම් පාලනය කිරීමට අවශ්‍යය ඇස්තමේන්තු පිළියෙළ කිරීම (Cost Effective Construction BOQ).
3. Inspection of Construction Sites, Construction disputes/negotiations, Engineering Consultation.
• ඔබගේ ඉදිකිරීම් කටයුතු සිදුවන වැඩබිම සිවිල් ඉංජිනේරුවරයෙක් ලවා පරික්ෂා කරගැනීමට හා වාර්තාවක් ලබා ගැනීමට (Site Inspection with detailed inspection report)
• පවතින ඉදිකිරීම් ගැටළු පිලිබඳ උපදේශණ සේවාවන් (Consultancy Services).
• ඉදිකිරීම් ඇණහිට ඇති වැඩබිම් වල නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යය මුලික වියදම් ඇස්තමේන්තු, සැලසුම් (BOQs, Shop drawings) හා ඉදිකිරිම නිම කිරීම දක්වා නිසි මග පෙන්වීම (Project Management Solutions).
• අනවශ්‍ය වියදම් අඩුකර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිසිපරිදි සිදු කරගන්නා ආකාරය පිළිබඳව දැන ගැනීමට (Economical Construction Techniques)
• වැඩබිමේ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත් සකසා ගැනීමට (Sub Contractor Bills). ඔබගේ ඉදිකිරීම් කටයුතු සිදුවන වැඩබිම සිවිල් ඉංජිනේරුවරයෙක් ලවා පරික්ෂා කරගැනීමට හා වාර්තාවක් ලබා ගැනීමට (Site Inspection and detailed inspection report).
• පවතින ඉදිකිරීම් ගැටළු පිලිබඳ උපදේශණ සේවාවන් (Consultancy Services)
• ඉදිකිරීම් ඇණහිට ඇති වැඩබිම් වල නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යය මුලික වියදම් ඇස්තමේන්තු, සැලසුම් (BOQs, Shop drawings) හා ඉදිකිරිම නිම කිරීම දක්වා නිසි මග පෙන්වීම (Project Management Solutions).
• අනවශ්‍ය වියදම් අඩුකර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිසිපරිදි සිදු කරගන්නා ආකාරය පිළිබඳව දැන ගැනීමට (Economical Construction Techniques)
• වැඩබිමේ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත් සකසා ගැනීමට (Sub Contractor Bills).
4. Modifications/ Renovations of Existing Buildings and Alterations to Existing Plans.
• දැනට පවතින ගොඩනැගිලි, පැරණි නිවාස ඔබට සිතැඟි පරිදි අඩු වියදම් සහිතව පරිදි නවීකරණය කරගැනීමට. (Building Renovation Plans)
• දැනට ඉදිකිරීම් සිදුවන ගොඩනැගිළි වල මතුවූ ගැටලුකාරී අවස්ථා, ඉදිකිරීම් දෝෂ සහ ඊට ගැළපෙනම පිළියම තීරණය කිරීමට වැඩබිමට පැමිණ අවශ්‍යය උපදෙස් ලබාදීම.
• එවැනි ඉදිකිරීම් සඳහා අවශ්‍යය වන Shop drawings, Renovation Plans (ඉදිකිරීම් නවීකරණ සැලසුම්) සහ Estimates (ඇස්තමේන්තු) පිළියෙළ කරදීම.
තවද,
- අප ආයතනය විසින් ඔබ හට පිළියෙළ කරදෙන සියළු ලියකියවිලි වල ඉංජිනේරු සහතික කිරීම, වැඩබිම් පරික්ෂාව (Site visit) නොමිලේ.
- සේවාව සැපයීමෙන් පසුව උවද ඔබගේ අවශ්‍යය කාර්යය නිසිපරිදි ඉටුවන තුරු සියළු උපදේශණ කටයුතු හා මගපෙන්වීම ලබා දෙන්නෙමු.
- ඔබගේ වටිනා කාලය, මුදල් හා ශ්‍රමය අපතේ නොයවා නොපමාව අපව අමතන්න. දැන්ම වේලවක් වෙන්කරගෙන අපගේ කාර්යාලයට පැමිණ වැඩි විස්තර නොමිලේම දැන ගන්න.
Customers' Satisfaction is Our Main Goal.
3C Engineering Solutions - "Solution for Your Desire"
Office Location : No 174/2, Oruwala, Athurugiriya.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!