සිවිල් ඉංජිනේරු (Civil Engineer) ඇබෑර්තු ඇත
අප ආයතනය සඳහා සිවිල් ඉංජිනේරු තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
✅ පළපුරුදු / Intern දෙපාර්ශවයටම අයදුම් කළ හැක
✅ කාන්තා හා පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම් කළ හැක
✅ කොළඹ හා අවට ප්රදේශවල පදිංචි අය සඳහා ප්රමුඛතාවය ලබා දේ
✅ පිට පළාත්වල අයටද අයදුම් කළ හැක, නමුත්
👉 නවාතැන් පහසුකම් සපයනු නොලැබේ (නවාතැන් තමන් විසින් සකස් කරගත යුතුය)
📄 අයදුම් කිරීම සඳහා:
ඔබගේ CV පත WhatsApp මඟින් පහත අංකයට යොමු කරන්න
📞 0703515000
We are currently seeking suitable candidates for the position of Civil Engineer.
✅ Both experienced candidates and interns are welcome to apply
✅ Applications are open to male and female candidates
✅ Candidates residing in Colombo and surrounding areas will be given priority
✅ Applicants from other areas may also apply; however, accommodation will not be provided (candidates must arrange their own lodging)
📄 How to Apply:
Please send your CV via WhatsApp to the number below:
📞 0703515000