Details Bottom...\/
දැණුමට යමක් >>>>
සාමන්‍ය කැමරවක 3.6mm lens එකක් පවතින අතර මෙම කැමරාව[2.8mm] මගින් සාමන්‍ය කැමරාව පෙනිමට පටන්ගන්නා දුරට වඩා බොහොමයක් ලගින් ඔබට අවශ්‍ය වටපිටාව රූප රාමුවට හසුකරගනි..
මෙය ඉතාමත් වැදගත් ස්ථාන ලෙස,
*නිරීක්ෂණය කරගතයුතු ස්ථානයට ලඟින්ම දැනටමත් කැමරාව සවිකර ඇති ස්ථානයන්හී රූපරාමුවට අසුවිය යුතු අවශය වපසරිය කැපි යන අවස්ථාවලදි
*තවත් Camerawa පිටුපසට නොගතහැකි රොලර් Door ගෙට් වල උඩ දෙකෙලවර ගෙට්ටුව පේන සේ පමණක් සවිකර ඇති 3.6mm කැමරා වෙනුවට, (නමුදු දුර ඈත පේන කැමරාව මෙය යෙදිම ඉතරම් යෝග්‍ය නොවේ එ් සදහා 4MM/ 6mm / 12MM දුර දේ ලඟ කර පෙන්වන lens ඇති කැමරා පාරිභෝගිකයා හැටියට තොරගැනිමට මෙයින් දැනුම දිමටද කටයුතු කරමි. ❄️HE Tech❄️)
* බැංකු විසින් සේප්පු සහිත කුඩා කාමරවලට බොහොමයක් මෙය භාවිතා කරයි
*ගෙදර දොරකඩ හසුවන කැමරාවට.
*සාමන්‍ය අඩි 10×10 අලෙවි සැල් එක කැමරාවකින් ආවරණය කර ගැනිමට.(සවි කරන උස ප්‍රමාණ අනුව වෙනස් වේ.)
Analog HD Camera
Outdoor Camera.
water proof
20m long Distance
Smart IR
High Definitiom Image
IP67 Waterproof and Dustproof Design
4video Format in 1 Device
Supprot OSD Configuration Menu,Easy Configuration
Long Distance Transmission Over Coax
Powerful IR LED, Presents More Details At Night