எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Cashier ( Male / Female )
=====================
* මහරගම පිහිටි සුපිරි වෙළඳසැලකට පුහුණු කැෂියර්වරයෙකු අවශ්‍යයි.
මහරගම අවටින් විශේෂයි
* වැඩ කරන වේලාව - උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා
* වයස අවුරුදු 18 - 40ත් අතර වීම
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම
විශේෂයි.
* නවාතැන් අවශ්‍ය අයෙක් නම් නවාතැන් පහසුකම් නොමිලේ ලබාදේ.
( නවාතැන් සඳහා ඔබගේ වැටුපෙන් අය නොකරන අතර එය සම්පූරණයෙන්ම නොමිලේ ලබාදේ)
* උදේ , දවල් සහ රාත්‍රී කෑම නොමිලේ ලබාදේ.
(කෑම වෙනුවෙන් එක් මාසෙකට ඔබට රු 23,000 /= ක දීමනාවක් ලබාදේ. )
* කෑම සල්ලි අතට ලබානොදෙන අතර ඒ වෙනුවට ඒ මුදලින් ආපනශාලාවක් හරහා වේල් 3 ටම හොඳ ආහාර වේලක් ලබාදේ. (එය වැටුපෙන් අඩු වෙන්නේ නැත)
* නිළ ඇඳුම් නොමිලේ ලබාදෙන අතර වෙෙද්‍ය දීමනාද සහිතයි
* මේ සියලු පහසුකම් වලට අමතරව අතට 50,000 /= (ආරම්භක වැටුප) මුදලක් වෙනම ගතහැක.
* උදේ පැමිණ සවස යන අයෙක් නම් මාසික වැටුප රු.60,000 /= - 65,000 /= අතර ලබාගත හැක. ( කෑම ලබා දෙන්නේ නෑත)
* මාස 3 න් පසු ස්ථීර සේවය
* EPF සහ ETF සහිතයි
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
* අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න
Watareka City Super - Maharagama






