දිගු ඉතිහාසයක් ඇති රජයේ ලියාපදිංචි DR.POS ආයතනය
බිල්පත් (සිංහල /English /දෙමළ ) භාෂා ත්‍රිත්වයෙන් කැමති පරිදි සකසා ගත හැක .ඔබගේ අවශ්‍යතාව මත රිසි අයුරින් Offline මෙන්ම Online මාධ්‍ය හරහා System නිර්මාණය කර ගත හැකිය. වගකිම් කාලයෙන් පසුවද අවශ්‍ය සියළු සේවා පහසුකම් ලබා ගත හැක .
Agency and distributor
Branch network
Finance and accounting
Fingerprint payroll system
Warehouse management system
Transport management system
SMS alert
email campaign
අප ගේ නියෝජිතයෙකු ඔබ ස්ථානයට පැමිණ ඉතා මිත්‍ර ශිලිව සේවාව ලබා දෙන්නේමු සාමාන්‍ය පරිඝණක දැනුම ක් ඇති අයෙකුට ද ඉතාමත් පහසු වෙන් හැසිර විය හැක .
@ අසිමිතව භාණ්ඩ ඇතුළත් කිරිම
@ දවසේ ලාභ / අලාභය තොග වාර්තා ව සියල්ල ලබා ගත හැකි ය.
@ Barcode මුද්‍රණය / ඇස්තමේන්තු නිකුත් කිරිම .
@ ණය ගනුදෙනු / ව්‍යාපාරයේ වියදම් ආදි තවත් සේවා රැසක් මෙම මූදුකාංගය තුලින් ලබා ගත හැක .
වැඩි විස්තර ලබා ගැනිම සදහා අප නියෝජිතයෙකු ;