RK Enterprises Pvt Ltd – Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ තවමත් ඔබේ මුදල් ලාච්චුවේ අස්ථානගතව යනවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසයක් නැද්ද? 🙂
✔️ එසේ නම් අදම ඔබට හොඳම Petty Cash Box එක රක්ෂිත කරගන්න!
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය තෝරාගත හැක.
✔️ Delivery Service:
ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ සිටිනවා නම්, විFew hours ඇතුළත භාණ්ඩය ඔබට ලැබේ — ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
වෙනත් ඕනෑම ප්‍රදේශයක සිටින අය සඳහා, 24 පැය ඇතුළතම නිවසටම බෙදාහවි කරනු ලැබේ.
✔️ වගකීම් කාලය අවසන් වුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අපෙන් ලබාගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතා මත භාණ්ඩ මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම සහ විශ්වාසදායක After-Sales Service අපෙන්!
✔️ අලෙවියෙන් පසු ලබාදෙන අසමසම සේවාව 🙂
අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week including holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....