⭕️ Care Giver NVQ 03 ⭕️
පාඨමාලා කාලය : මාස 03යි.
පාඨමාලා මාධ්‍ය : සිංහල/English (මිශ්‍ර මාධ්‍යය)
ඇතුලත් වීමේ සුදුසුකම් : මූලික අධ්‍යපනික සුදුසුකමක් අවශ්‍ය නොවේ.
වයස : අවුරුදු 16 සිට 55 දක්වා
සහතිකය: තෘතියික හා වෘත්තීය අධ්‍යාපනික කොමිෂන් සභාව විසින් සැපයේ.
Care Giver කරන ඔබට SLEC Campus එකෙන් විතරක් හිමි වන අතිරේක ප්රතිලාභ.🙂
1. Care Giver පාඨමාලාවට අමතරව සෞඛ්‍ය වෘත්තිකයෙකුට අවශ්‍ය කෙටිකාලීන පාඨමාලා කිහිපයක්ම අපි විසින් ඔබට පිරිනැමේ.
2. පාඨමාලාවෙන් අනතුතරුව විදේශ ගතවීමට අවශ්‍ය උපදේශණය ඔබ වෙත නොමිලයේ සපයනු ලැබේ.
අදම ලියාපදිංචි වන්න.▶️▶️
📍අද දින ලියාපදිංචි වන සිසුන් සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.55,000/- ක් පමණි. (පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට හැකියාව ඇත.)
📌පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්නේ නම් මුලු පාඨමාලා ගාස්තුව රු 49,500/- ක් පමණි.
⭕️ ලියාපදිංචි ගාස්තුව රු. 5000/- ක් පමණි.
📍අද දින ලියාපදිංචි වන සිසුන් සඳහා පහත කෙටිකාලීන පාඨමාලා 03ම නොමිලයේ හිමි වේ
▶️ ප්‍රථමාධාර පාඨමාලාව. (First-Aid Course)
ඉක්මන් කරන්න. මෙම වට්ටම සීමිත දින ගණනකට පමණි.
ඔක්තොම්බර් කණ්ඩායම සඳහ ඔබ අදම ලියාපදිංචි වන්න. ලබන වර්ෂය තුල ඔබේ වෘත්තීය ජීවිතය යුරෝපා රටක ආරම්භ කරන්න.
ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පහත අංකය අමතන්න
ස්තූතියි!