Name : Canon Pixma MG2570S ( Used )🤩
* Black and Colour printer✅
* Photocopy ✅
*Hybrid ink system ✅
*Auto power on✅
*Cartridge printer✅
* Scan✅
⭕️ 1 Year seller warranty 😍
අරං මාස 2ක් වගේ වෙන්නේ..මේකේ රු.1500.00cartridge එකෙන් රු.2000.00 ක ප්‍රින්ටවුට් හෝ පොටෝකොපි ගන්න පුළුවන්...ගෙදරකට පොඩි කොමියුනිකේශන් එකකට වැඩ ටික කරගන්න ප්‍රමාණවත්..මට ටිකක් ලොකු capacity එකක් ඕනේ හින්දා ටිකක් ලොකු ප්‍රින්ටර් එකක් ගත්තා..දෙකක් තියාගෙන වැඩැක් නැති නිසයි මේක විකුණන්නේ...අවුරුද්දක seller warranty එකකුත් තියෙනවා...වොරන්ටි කාර්ඩ් එක මේක ඇතුලේ තියෙනවා.bill එකත් මට whatapp කරලා හරි ප්‍රින්ටවුට් එකක් හරි අරන් දෙන්න පුළුවන්..ඒ පැත්තෙන් බය වෙන්න කිසි දෙයක් නෑ.
තීන්ත වලින් දැනට colour එක විතරයි තියෙන්නේ බ්ලැක් එක ඉවර වෙලා ඔනෙනම් ඒකත් order කරලා දෙන්න පුළුවන්.සුපිරියටම වැඩ...කිසිම erro එකක් නෑ...කඩේ ගන්නවනම් දැන් රු.20 000 .00 ක් වගේ වෙනවා..මාත් ගත්තේ ඒ ගානට.
BOX එකේ තියෙන දේවල් : Canon pixma MG2570S ප්‍රින්ටර් එක,සෙටප් කරගන්න DVD එකක්,warranty card එක,අවශ්‍ය කේබල් සියල්ලම,user manual guied එක,colour තීන්ත එක 🩷
ගන්න කෙනෙක්ට් සුපිරියක් තමා ❤️🔥