Canon G1010 Ink tank Printer එක
ඉන්ක් බෝතල් පාවිච්චි කරන්න තියෙන්නෙ කාට්රීජ් නෙවෙයි. සාමාන්‍යයෙන් එක ඉන්ක් සෙට් එකකින් කොල 5000-7000 අතර ගන්න පුලුවන්. ඉන්ක් බෝතලයක් 600ක් වගේ වෙන්නෙ.
ප්‍රින්ටර් එකේ Paper feeder unit එක සහ Waste ink pads අලුතෙන් දාලා තියෙන්නෙ. හෙඩ් දෙකම හොදයි බෑන්ඩ්ස් නෑ blocks නෑ.
Borderless Photo Print කරන්න පුලුවන්. හයිය බෝර්ඩ් වල 230-250 GSM සහතික වගේ දේවල් ප්‍රින්ට් කරන්නත් පුලුවන්.
A5, B5, A4, LG, 4R වගේ කොල සයිස් වල borderless print කරන්න පුලුවන්.
Shop එකක පාවිච්චි කරපු මැශින් එක සම්පූර්ණයෙන් Service කරල තියෙන්නෙ A3+ machines වලට මාරු වෙන නිසා Pixma G Series එකේ G1010, G2010 වගේ ප්‍රින්ටර්ස් ඔක්කොම විකුනනවා අපි. (තව ඉතිරි තියෙන්නෙ G1010 එකක් සහ 2010 එකක් පමනයි.)
Make - Canon
Model - Pixma G1010 Mega Tank Printer
Type - Inkjet Ink Tank Printer
Condition - Used. Paper Feeder and waste ink pads replaced recently. Both printer heads are in good condition. No body damages. No errors⛔⛔
අනිත් විකුනන්න තියන Used සහ Brand-new printers වල මිල ගනන් සසදලා බලන්න.
මේක,
✅ කුඩා හා මද්යම ප්‍රමානයේ ප්‍රින්ට් ශොප් එකකට
✅ ගෙදර ඉස්කෝලෙ වැඩ වලට
✅ ඔෆිස් එකකට
✅ ෆොටෝ ප්‍රින්ට් කරන්න ෆන්ක්ශන්ස් කරන event planners, Photographers ලට සුදුසුයි.
මේ ප්‍රින්ටර්ස් වලට අවශ්‍යනම් art paper ink පාවිච්චි කරන්නත් පුලුවන්.