Canon 800d
Shutter count-26000 (100000 වෙනකන් cam එක පාවිච්චි කරන්න පුලුවන් මුලු cam එකෙන්ම 20% ව්ගෙ තමයි පාවිච්ච්චි කරල තියෙන්නෙ තව අවුරුදු 4/5ක් යනකන් බය නැතිව පාවිච්චි කරන්න පුලුවන් )
With canon 18-55 kit lens ( with image stabalizer and ai auto focus)
Wifi/bluetooth/NFC තියනවා canon app එකට කනෙක්ට් කරන් live view එක බලන්න app එකන් cam එක full control කරන්න පුලුවන්
Rotatable touch screen එකක් තියෙන්නෙ low angle high angle shots ගන්න video කරන්න සුපිරි touch display එකක් තියෙන්නෙ වටේ කලු වෙලා මුකුත් ප්රශ්න නැහැ
24.5megapixel sensor එකක් එන්නෙ පට්ට clear shots ගන්න පුලිවන් beginner කෙන්ක් ඉදන් proffesional කෙනක් වෙනකන් සුපිරියටම වැඩ කරන්න පුලිවන්
Usb,HDMI port එක ගාව rubber එක පොඩ්ඩක් ගැලවිලා තියනවා( clear photo එකක් දාල ඇති) ඒක නිසා ඒක දාගන්න ගානක් අඩු කරල ගන්න පුලුවන්
Content creation / photography දෙකම බය නැතිව කරන්න පුලිවන්
Cam එකෙ original baterry/ original charger/original carrying bag ඔක්කොම තියනවා
ගන්න කෙනාට sandisk 64 gb සුපිරි speed sd card එකක් දෙනවා free
තව හොද quolity tripod එකක් දෙනවා free
මගෙ cam එක මම තව cam එකක් ගන්න නිසා දෙන්නේ අඩුවට කාට හරි කෙන්ක්ට වැඩක් ගන්න
Price දාල තියන ගාන කතා කරගන්න පුලුවන්
( call එකක් දීලා විස්තර දැනගන්න පුලුවන්)