ලොකේ සිටින විශාලම Cane Corso පරම්පරාවෙන් ඓන බුද්දියෙන් ඉහල නිවෙස් ආරක්ශාවට සහා සුරතලේට ඉතාමත් ගැලපෙන ඉතා උසස් සුනක වර්ගෙකි.
ලොකේ තිබෙන උසස්ම ආහාර වර්ග, තත්වයෙන් උසස් මස් වර්ග, නැවුම් තත්වයෙන් උසස් පිරිසුදු කිරි වර්ග, ලොකේ තිබෙන උසස්ම විටමින් වර්ග, ඉතාමත් සුවපහසුවෙන් සහා සුඛෝපභෝගී ලෙස අපි මොවුන්ව පෝෂණය කර ඔබට ලබා දෙනු ඇත, අපගේ පැටවුන් මිල අදික වනුවේ උසස් bloodline වලින් පැවත එන හා ඉතාමත් ආදරණියව අපි ඔවුන්ව පෝෂණය කරන නිසාය, අපගේ පැටියෙක්ව ආදරයෙන් උසස් තත්වයෙන් රැක බලාගැනිමට පෝෂණය කිරිමට හැකියාව පමණක් විස්තර ලබා ගැනිමට අමතන්න, මිල අඩුවට සොයන අයට වෙන අයකුගෙන් ලබා ගැනිමට හැකි වේ.
▪️ Imported Champion Bloodline.
▪️ Father Direct Import From Russia.
▪️ Father is a Championship Winner in Russia.
▪️ From The World’s Biggest Cane Corso X Man Bloodline.
▪️ Mother Double Side Imported.
▪️KASL/FCI Registered.
▪️ Vaccination Done.
▪️ Big Bones.
▪️ Big Head.
▪️ 100% Healthy and Active Puppies.
▪️ Same Father Copy.
▪️ Contact For More Details. 📞
▪️Don’t miss your chance to own a good puppy.