පිලියන්දල නගරයෙන්ම බයිපාස් පාරෙන් නව තනිමහල් කුඩා නිවසක් විකිණීමට.
පිලියන්දල නගරයට කි. මී. 1.
බයිපාස් පාරට මී. 400.
සුපිරි වෙළදසැල් සහ සියලු පහසුකම් ඇවිදින දුරින්.
තාර දැමූ අඩි 20 පාරට මුහුනලා.
නේවාසික පරිසරය.
පදිංචියට, ආයෝජනයට, කුලියටදීමට, ව්‍යාපාරයකට සුදුසුයි.
කාමර 2.
සාලය.
මුලුතැන්ගෙය.
ටයිල් කල නාන කාමරය.
මිදුල.
ගරාජය.
වාහන 1 ක් නැවැත්වීමේ පහසුකම්.
සිවිලිම.
වටතාප්ප. ගේට්ටුව.
පිරිසිදු ඔප්පු.
ඉඩම පර්චස් 2.8.
මිල ලක්ෂ 70 ( මිලියන 7 ).
අත්පිට මුදලට පමණයි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Newly build single story small house for sale in Bypass Road, Piliyandala town.
400 m To Bypass road.
1 km To Piliyandala Town.
Facing 20 feet Tar road.
Residential area.
Walking distance to Supermarkets.
Ideal for Investment, Occupation, Renting or Business.
2 Bedroom.
Sitting area.
Pantry.
Bedroom.
Garden.
Garage.
Parking for 1 vehicle.
Parapet wall & gate.
Ceiling.
Clear title.
2.8 perches land
Price 7 million negotiable.
Cash deal only.
Strictly no brokers please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.