ඔබේ BYD Seal sealion 6 රථය සඳහා උසස්ම තත්ත්වයේ ඉදිරිපස බම්පරය (Front Bumper) දැන් අපෙන් ලබාගත හැක. නවීන තාක්ෂණයෙන් යුත් BYD රථයේ මුල් පෙනුමට කිසිදු හානියක් නොවන පරිදි ඉතා උසස් අයුරින් නිමවා ඇත.
නිෂ්පාදන විස්තර (Product Details):
ගැලපෙන මාදිලිය: BYD Seal U/sealion 6
තත්ත්වය: ඉතා උසස් මට්ටමේ පවතී (Premium Refinished / Professional Paint).
විශේෂත්වය: රථයේ මුල් නිමාවට (Factory Finish) සමාන වන පරිදි ඉතා සියුම් ලෙස සකස් කර ඇත.
කිසිදු සීරීමක්, ඇද වීමක් හෝ හානියක් නොමැත (Flawless condition).
වාහනයේ ඇති Sensors සහ අනෙකුත් කොටස් ඉතා නිවැරදිව සවිකළ හැකි පරිදි පවතී.
අපගේ සේවාවේ සුවිශේෂතා:
BYD රථ සඳහාම වෙන්වූ විශේෂඥ නිමාව.
වෙළඳපලට වඩා සාධාරණ මිල ගණන්.
වගකීමක් සහිතව අලෙවි කරනු ලැබේ.
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Delivery can be arranged).
1017/5,Kadawatha rd,Ragama
SM AUTO MASTER (PVT)LTD