තත්වය : අලුත්ම.
වර්ගය : ශෙන් යුවාන්.
මාදිලිය : BX1-500
වායු සිසිලන ට්රාන්ස්ෆෝමර් මාදිලියේ වෙල්ඩිං ප්ලාන්ට්.
එකලා විදුලියෙන් හෝ තෙකලා විදුලියෙන් ක්රියා කරයි.
ලබා ගත හැකි ධාරාව :
500A 35%
382A 60%
296A 100%
සැපයුම් විදුලිය:
තෙකලා විදුලියෙන් ධාරා 2ක් (2 phase) හෝ එකලා 230V. (එකලා විදුලි සැපයුමෙන් ලැබෙන්නේ අඩු පෑස්සුම් ධාරාවකි).
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇති මිල, අවසන් විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SHENYUAN.
Model : BX1 500.
Air cooled BX1 500 welding transformer machine.
Input : single phase or three phase (only 2 phases are needed).
Output current :
500A 35%
382A 60%
296A 100%
Input : 2 phase lines from 3 phase or 230V single phase. (output amperage is limited when connected to a single phase line).
With six months repair type warranty against manufacturing defects.
Price mentioned in the ad is the final selling price and no more discounts are on offer.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.