122 ප්රධාන මාර්ගයට මුහුණලා ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත ..
** බිම් මහල් රථවාහන නැවතුම් පලක් සමග
බෝඩිම් කාමර 4 ඇත ..
** පලමු මහල වර්ගඅඩි 3000 ක අවකාශයකින් යුතු
බෙදා වෙන් කල නැති කොටසකී
** දෙවන මහලේ කඩ කාමර 5 සහ බෝඩම් කමර 5 ක්
ඇත..
සියලුම කඩ කාමර සහ බෝඩිම් කාමර සදහා වෙන වෙනම වැසිකිලි සාදා ඇත
සියල්ල අංගසම්පූර්ණ ලෙස සාදා නිම කර ඇති අතර මුලු වර්ගඅඩි ප්රමානය 12000 ක් පමණ වේ...
ගොඩනැගිල්ලෙ ඉදිරිපස මිදුල සම්පූර්නයෙන් ගල් අතුරා ඇත...
කඩ කාමර සදහා වෙන වෙනම විදුලි මීටර් දමා
පිලිවලකට සාදා නිමකර ඇත...
තවත් මහල් දෙකක් තැනීමට හැකියාව ඇති පරදි
අඩිතාලම දමා ඇත...
ඉඩමේ ප්රමානය පර්චස් 60 පමණ වන අතර ඉන් 25 පමන කුඹුරක් ලෙස ඇත..
දැනට මසකට ලක්ශ 4 ක පමණ මුදලක් මුලු ආදායම ලෙස ලැබෙනු ඇත...
වැවි විස්තර සදාහා අමතන්න
මිල ගනන් සාකච්ඡා කරගත හැක