Building for Rent – Katugastota, Nugawela
commercial building is available for rent in Katugastota, Nugawela, facing the carpet road, offering excellent visibility and easy access.
Monthly Rent: Rs. 35,000/-
Key Money: Not required
Advance Payment: 3 months’ rent (one-time payment)
This rental includes only the left-side portion of the building, consisting of two sections.
The building also includes an internal bathroom and provides parking space for several vehicles.
Ideal for a store, garment shop, or other commercial/business purposes.
For more details, please contact.
🏢 කටුගස්තොට – නුගවේල ගොඩනැගිල්ලක් කුලියට
කටුගස්තොට – නුගවේල ප්‍රදේශයේ, කාපට් පාරට මුහුණලා පිහිටි, වාණිජ ගොඩනැගිල්ලක් කුලියට ලබා දේ.
💰 මාසික කුලිය: රු. 35,000/-
🔑 Key Money: නැත
📆 අත්තිකාරම් ගෙවීම: එකවර මාස 3ක කුලිය අවශ්‍යයි
මෙම කුලියට ලබා දෙනුයේ ගොඩනැගිල්ලේ වම් පාර්ශවයේ කොටස් දෙක පමණක් වේ.
🚿 ඇතුළත නානකාමරයක් සහිතයි
🚗 වාහන කිහිපයක් නතර කිරීමට ඉඩ පහසුකම් ඇත
🛍️ කඩයක්, ගාමන්ට් ශාලාවක් හෝ වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා ඉතා සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න