RIR දුඹුරු බිත්තර පැටව්
මාසයක් වයස
නිරෝගී පැටවුන් හොඳ තත්ත්වයේ පැටවුන්
වෛරස් රෝග 4ක් සඳහා එන්නත් කර ඇත
Mareks රෝගය
Raniket රෝගය
IB- ආසාදන බ්රොන්කයිටිස්
ගම්බෝරෝ
Fawl පොක්ස්
Coccidiosis වැළැක්වීමේ ප්රතිකාර ලබා දී ඇත
අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ ලබා දී ඇත
අත්පොත අනුව පෝෂණය කිරීම සිදු කෙරේ
නිසි වර්ධනයක් ලබා ඇත.
සති 18 න් බිත්තර දෙමීමට ආරම්භ වේ.
RIR Brown முட்டையிடும் இனம்
ஒரு மாத வயது
ஆரோக்கியமான நல்ல தரமான குஞ்சுகள்.
4 வைரஸ் நோய்களுக்கு தடுப்பூசி போடப்பட்டது
1.மாரெக் நோய்
2.ரணிகெட் நோய்
3.IB- தொற்று மூச்சுக்குழாய் அழற்சி
4.கம்போரோ
Coccidiosis க்கான தடுப்பு சிகிச்சை செய்யப்பட்டுள்ளது
மற்ற வைட்டமின்கள் மற்றும் தாதுக்கள் வழங்கப்படும்
கையேட்டின் படி சரியான உணவளித்தல்,வளர்ச்சியை அடைந்துள்ளது.
RIR brown Egg laying breed
Month old
Healthy Chicks Good quality chicks
Vaccinated for 4 virus diseases
Marek's Disease
Raniket Disease
IB- Infections Bronchitis
Gumboro
Fowl pox
Preventive Treatment done for Coccidiosis
Provided other Vitamins and minerals
Feeding done according to the manual
Proper growth achieved.