රාගම නගරයේ සුන්දර වට පිටාවක් සහිත නවීන දෙමහල් නිවස.
* ඉඩමේ ප්රමාණය : පර්චස් 8.00යි.
* නිදන කාමර 4ක් සහ නාන කාමර 2කි.
* විදුලිය සහ නල ජලය ඇත.
* පළමු මහල රතු ගඩොලින් ඉදිකර ඇත.
* ලී සදහා 100% කොස් භාවිතා කර ඇත.
බිම් මහල :-
# නිදන කාමර 01යි
# නාන කාමර 01යි
# සාලය
# කෑම කාමරය සමග විවෘත පැන්ට්රිය
# ගරාජය
# ඉස්තොප්පුව
# පිටත මුළුතැන්ගෙය
පළමු මහල :-
# නිදන කාමර 03යි (බැල්කනි 2ක් සමග)
# නාන කාමර 01යි
# ඉදිරිපස බැල්කනිය
# රූපවාහිනී ලොබිය
නිවසේ සිට දුර :-
# රාගමට 03km
# කඩවත අධිවේගී පිවිසුමට 6.1km
# කඳානට 06km
# මහබාගේට 06km
# ගම්පහට 14km
# බැසිලිකා දේවස්ථානයට 1.5km
මිල : මිලියන 18.0 / ලක්ෂ 180 (සාකච්ඡා කල හැක)
කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
--------------------------------------------------------------------
Brand New Two Story Modern House In Ragama.
* Land Size : 8.00 Perch.
* 4 Beds & 2 Baths.
* Electricity & Water available.
* The first floor is built of red brick.
* 100% Jack timber
Ground Floor :-
# 01 Bed rooms
# 01 Common Bathroom
# Living Area
# Open kitchen with dining Area
# Car Porch
# Verandah
# Outdoor kitchen
1st Floor :-
# 03 Bed rooms with two balconies
# 01 Bathroom
# TV Lobby with front balcony
Distance from location :-
# 03km to Ragama
# 6.1Km to Kadawatha Highway Entrance
# 06km to Kandana
# 06km to Mahabage
# 14km to Gampaha
# 1.5km to Tewatta basilica church
Price : 18.0 Mn / 180 lakh (Negotiable)