⭕ හොරණ කොළඹ 120 පාරට ළඟින්ම නිවසක් සොයන ඔබට නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට පිලියන්දල ගංගාරාම පාරෙන්
✅ 120 පාරට ඇවිදින දුර
✅ බයිපාස් මාර්ගයට හා බොරලැස්ගමුවට ආසන්නව
✅ නිදනකාමර 3 ක් හා නානකාමර දෙකකින් සමන්විතයි
✅ පර්චස් 8.5 ක් සහ වර්ග අඩි 2200 ක් පමණ ඇත
✅ සියලුම දොර ජනෙල් සදහා කොස් ලී යොදා ඇත
✅ ප්‍රැන්ටි කබඩ් කට්ටලය සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ ඉදිරිපස හා පිටුපස ගෙවත්ත
✅ උණුවතුර පහසුකම්
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ සියලුම ප්‍රධාන නගර වලට ආසන්නව
✅ විකුණුම් මිල - ලක්ෂ 350 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Valuable Luxury House In Near The Piliyandala Town
✅ 03 Bedrooms
✅ 02 Bathrooms
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Cooker
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 8.5 Perch Land & 2500 sqft
✅ Highly Residential Environment
✅ Walking Distance To 120 Horana Colombo Main Road & Piliyandala Town
✅ Walking Distance To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟓𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°