😍🏡 අංගසම්පූර්ණ නවීන නව ලස්සනම ලස්සන නිවසක් හෝමාගම කිරිවත්තුඩුව යකහලුව
IDEAL FOR RESIDENCE / RESIDENCE OFFICE OR ANY RESIDENTIAL WORK..
HIGHLY RESIDENTIAL AREA
🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාර පේන දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට
🏜️ ඉඩම
පර්චස් 6.40 කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
🏠️ නිවස
වර්ග අඩි 1200කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.
✅ නිදන කාමර 03
අංග සම්පූර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය
🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
නිවස ඉදිරිපිටටම කාපට් යෙදු පුලුල් මාර්ග
🚌 කොට්ටාව තලගල බස් පාරට 500m
මහරගම හොරණ බස් පාරට 50m
NSBM හරිත සරසවියට 4.5km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 4.5km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 05km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 05km
හෝමාගම නගරයට 07km
කහතුඩුව අධීවේගි පිවිසුමට 07km
කොට්ටාව නගරයට 10km
කොට්ටාව අධීවේගි පිවිසුමට 10km
💰 මිල
ලක්ෂ 185 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
Please Call For Seen on Appointment
More information and Price
GENUINE BUYERS ONLY
*** NO BROKERS ***
S THEDAS PROPERTY