🌍 හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් හෝමාගම හල්බරාව බස් පාරට ආසන්නයෙන් මීගොඩ වටරැක මාදුලාවෙන් අංගසම්පුර්ණ නවීන නව අලංකාර වටිනා නිවස ඉක්මනින් විකිණීමට.
✅ අංග සම්පූර්ණ නවීන නව නිවසක් විකිණීමට ඇත.
🔸️වටරැක මාදුලාව
🔹️නිස්කලංක වටපිටාව
✅ ඉඩම
🔸️පර්චස් 06
🔹️නිරවුල් ඔප්පු
✅ නිවස
🔸️සාලය
🔹️කාමර 03
🔸️මුලුතැන්ගෙය
🔹️නාන කාමරය
🔸️වෙරෙන්ඩාව
🔹විද්‍යුත් රෝලර් ගේට්ටුව
🔸විකට් ගේට්ටුව
🔹අලංකාර විදුලි බුබුලු
🔸විදුලි පංකා
🔹පිටත නාන කාමරය
🔸නවීන පන්නයේ ප්‍රැන්ට්‍රි කබඩ්
🚎හෝමාගම හල්බරාව බස් පාරට 300m
🏨මාදුලුවාව මහා විද්‍යාලයට 500m
🏰මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 04km
🏫NSBM හරිත සරසවියට 04km
🚂වටරැක දුම්රියපොළට 3.5km
🚍පාදුක්ක කොළඹ බස් පාරට 3.5km
💒පාදුක්ක නගරයට 04km
🏤මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 4.5km
🚗හයිලෙවල් පාර ගොඩගම ගොඩගම හන්දිට 06km
🏙හෝමාගම නගරයට 9.5km
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
💰 මිල
💵 ලක්ෂ 110 කි.
🤗 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.