✅ Newly Built Semi Luxury Beautiful House For Sale at Meegoda Artigala Road
✅ Close To Artigala Junction
🔺7.5 Perches
🔺land purchase from Prime Land Group .
🔺1150 Sqft
🔺 3 Bedrooms
🔸 Master Bedroom Has Attach Bathroom
🔺 2 Bathrooms
🔺 Kitchen With Pantry Cupboard
🔺 AC Provisions
🔺 Roller Shutter Gate and Wiket gate
🔺 Fully Tiled ( 2×4) - Lanka tile
🔺 Large Living Area & Dining Area
🔺 Finishing Roof
🔺CCTV Security Camera System
🔺 Parking Space For 2 Vehicles
🔺 Boundary wall
🔺 Pipe Born Water & Single pace Electricity
🔺 15 ft Access Road
✅ 50 Meters To 219 Homagama Hanwella Bus Route
✅ 2 Minute Road Low-Level Road
✅ 4 Minute To Meegoda Junction
✅ Close To Homagama, Meegoda, Hanwella & All Major Citi
👉 Approved Survey plan, Building plan
👉 COC
👉 100% Clear Documents
⭕ වාස්තුවිද්යානුකූලව ප්රමිතිමත්ව අලුතින් ඉදිකරන ලද අර්ධ සුඛෝපභෝගී නවීන පන්නයේ නිවසක් මීගොඩ ආටිගල පාරෙන් විකිණීමට
🔺 පර්චස් 7.5
🔺 ප්රයිම් ලැන්ඩ් ආයතයෙන් මිලදි ගත් ඉඩමකි.
🔺 වර්ග අඩි 1150
🔺 නිදනකාමර 3 - ප්රධාන නිදනකාමරයට සම්බන්ධ නානාකාමරයක් සහිතයි
🔺 ඇතුලත නානකාමර 2
🔺 කබඩ් සහිත අලංකාර මුලුතැන්ගෙය
🔺 Ac සදහා වයරින් කර ඇත.
🔺 රිමොට් රොලර් ගෙට්ටුව සහ විකට් ගෙට්ටුව.
🔺 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.( 4×2 ) ලංකා ටයිල්
🔺 ෆිනිශින් වහලය
🔺 CCTV කැමරා පද්ධතිය
🔺 වහන 2 ක් ගාල්කිරිමෙ පහසුකම
🔺 වට තාප්ප
🔺 ජල විදුලිය
අනුමත බිම් සැලැස්ම , නිවාස සැලැස්ම හා COC