MM AD 215
😍 අලුත්ම අලුත් නවීන සුඛෝපභෝගී නිවසක පදිංචි වෙන්න හිතන ඔයාලට ඉතා වැදගත් වටපිටාවකින් සෑම පහසුමක්ම විනාඩි 10ක දුරින් ඇති අලුත් පන්නයේ නවීන දෙමහල් නිවසක්.
🌍 ස්ථානය :- දියගම, අඹගස් හංදිය
🏞️ ඉඩම
🔶 පර්චස් 6.85
🔷 අනුමත බිම් සැලසුම්
🔶 නිරවුල් ලියකියවිලි
🔷 පිරිසිදු ඔප්පු
🏘️ නිවස
🔶 නිදන කාමර 03
🔷 අංගසම්පුර්ණ නාන කාමර 03
🔶 සාලය
🔷 කෑම සාලය
🔶 මුලුතැන්ගෙය
🔷 වෙරෙන්ඩාව
🔶 වාහන දෙකක් සදහා ගැරේජය
🔷 අඩි 07 උස වට තාප්ප
🔶 විද්‍යුත් රෝලර් ගේට්ටුව
🔷 විකට් ගේට්ටුව
🔶 ෆිනිසින් වහල
🔷 අලංකාර විදුලි බුබුලු
🔶 විදුලි පංකා
🔷 Hot Water
🔶 CCTV කැමරා පද්ධතිය
🔷 ප්‍රැන්ටි කබඩ්
🔶 වායුසමීකරණය කිරීම සදහා විදුලි පහසුකම්.
🚌 කොට්ටාව තලගල බස්පාරට 800m
🚌 මහරගම හොරණ බස්පාරට 800m
🏟️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 2.5km
🏬 දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 2.5km
🏪 හෝමාගම නගරයට 05km
🏫 NSBM හරිත සරසවියට 05km
🏣 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
🚗 කහතුඩුව අධීවේගි පිවිසුමට 06km
🚗 කොට්ටාව අධිවේගී පිවිසුමට 7.5km
🏪 කොට්ටාව නගරයට 09km
💰 මිල ලක්ෂ 170 කි.
🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
😍 බැංකු ණය සදහා අවශ්‍යය ලිපිලේඛණ සපයා දිය හැක.
😍 බැංකු, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සහ අනෙකුත් සෑම පහසුමක්ම අතේ දුරින් ඇත.