✍️ කටුබැද්ද මොරටුව ගාලු පාර පෙනෙන දුරින් අගල්12 ගඩොල් බිත්තියෙන් ඉදිකරන ලද අති සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට
✍️ පර්චස් 14.6 ක් පමණ වන විශාල ඉඩමෙහි වාස්තුවිද්‍යානුකූලව හා අලංකාරව නිමකෙරෑ මෙම නිවස උසස් අමුද්‍රව්‍යයන් යොදා ඉදිකරන ලදී
✍️ උද්‍යාන අලංකරණය ඉඩම පුරාම සිදුකරන අතර වාහන හතරක් පමණ නවත්වා තැබීමට හැක.
✍️ නිදනකාමර හතරක් හා නානකාමර හතරක් සමගින් සේවක කාමරයක් ද සහිතව සියලුම පහසුකම් වලට සරිලන පරිදි ඉදිකොට ඇත.
✍️ ගාලු පාරට මීටර් 200 ක් පමණ ඇවිදින දුරින් පිහිටි මෙම නිවස සදහා වෙන් වෙන් වශයෙන් විදුලිය ලබාගෙන ඇත.
✍️ වැඩි ඉඩකඩක් සහිත ප්‍රමිතිමත් නිවසක් වන අතර ගාලුපාර පෙනෙන දුරින් සියලුම පහසුකම් වලට ඇවිදින දුර
☑️ 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟎𝟐 𝐒𝐭𝐨𝐫𝐞𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧 𝐊𝐚𝐭𝐮𝐛𝐞𝐝𝐝𝐚 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚
➡️ 𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐃𝐑𝐄𝐀𝐌 𝐇𝐎𝐌𝐄 𝐇𝐔𝐑𝐑𝐘 𝐔𝐏
👉 Exclusive 04 Bedrooms & 04 Bathrooms With Hot Water
👉 Living - Dining - Tv Lobby - Balcony - Parking Facilities - Garden & Rooftop
🧶 Be the proud owner of a luxury House built using high quality raw materials.
◾ Just Two Minute Away From all Convenienc
◾ Come and Settle Down in the Quiet Environment Of Gall Road
✍️ 04 Bedrooms ( All For A/C Provisions )
✍️ 04 Bathrooms
✍️ Servant Room
✍️ Brick Walls House ( 12 inch Wall )
✍️ Kitchen With Modern Pantry Cupboard
✍️ Balconies & Full Roof Top Area
✍️ Living - Dining - Tv Area ( All For A/C Provisions )
✍️ Spacious Garden Area
✍️ All Fittings Are Branded
✍️ CCTV Camera
✍️ Roller Shutter Gate
✍️ Pipe Borne Water
✍️ 3ph Electricity
✍️ 14.6 Perch
🌎 Location ......... 👇👇
🔻 20 Meters to Galle Road
🔻 Very Close To All Major Cities
🔻 Highly Residential Environment
🔸𝐏𝐫𝐢𝐜𝐞 | 𝟓𝟗𝟓 𝐋𝐤𝐬
🔸[ 𝐏𝐫𝐢𝐜𝐞 𝐢𝐬 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 ]
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐎𝐍 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐦𝐞𝐧𝐭𝐬 --------𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸🔸𝑷𝒍𝒆𝒂𝒔𝒆 𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕
𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚