Brand New House Homagama
🏡 අධි සුබෝපභෝගී නව මහල් 3ක නිවසක් විකිණීමට ඇත
📍 ස්ථානය – පිටිපන උතුරු හෝමාගම
🌿 ඉඩම – පර්චස් 10
🏠 නිවස – වර්ග අඩි 5,000
🏢 Rooftop – වර්ග අඩි 2,500
විස්තර:
🛏 නිදන කාමර 6
🛁 නාන කාමර 4
🍽 පැන්ට්‍රි 2
🛋 සාල 2
🏡 නිවසට පිටවන වෙනම කාමරයක්
🚗 වාහන 4ක් නවතා තැබිය හැකි විශාල ගරාජ් සහිත.
NSBM සිට කි.මී. 1.5 | මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කි.මී. 3 | ප්‍රධාන මාර්ගයට මීටර් 700ක් පමණයි
💧 නල ජලය | ⚡ විදුලිය | ☎ දුරකථන පහසුකම් | 📹 CCTV කැමරා
🏛 පලමු පංතියේ බිම් සවිඔප්පු
🏦 අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් ලබාගත හැක
🌿 සිත් ගන්නා සුළු, නිස්සල හා නිදහස් පරිසරයක් පිහිටා ඇත
💰 මිල – මිලියන 45 (සාකච්ඡා කළ හැකි)
🚫 බ්‍රෝකර්වරුන් ඇමතුම් වලක්වන්න
🏡 Brand New Luxury 3-Storey House for Sale – Homagama (Pitipana North)
📍 Location – Pitipana North, Homagama
🌿 Land Extent – 10 Perches
🏠 House Size – 5,000 sq.ft
🏢 Rooftop Area – 2,500 sq.ft
🔹 Property Features:
🛏 6 Spacious Bedrooms
🛁 4 Bathrooms
🍽 2 Pantries
🛋 2 Living Areas
🏡 Separate External Room
🚗 Large Garage with Parking for 4 Vehicles
📍 Convenient Location:
📌 1.5 km to NSBM Green University
📌 3 km to Makumbura Multimodal Transport Center
📌 Approx. 700 m to Main Road
⚡ Utilities & Facilities:
💧 Pipe-Borne Water
⚡ Electricity
☎ Telephone
📹 CCTV Security System
📜 Additional Details:
🏛 Clear First-Class Deeds
🏦 Bank Loan Facilities Available
🌿 Located in a peaceful, calm, and highly residential environment
💰 Price – LKR 45 Million (Negotiable)