No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍ය යි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රුමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House was built in 2024
(2024 වසරේ සාදන ලද නිවසකි)
Nearest Town – Handala
(ආසන්නතම ටවුම - හැඳල)
849m to the Elakanda-Kerawalapitiya Main Road
(ඇලකන්ද - කෙරවලපිටිය ප්‍රlධාන පාරට මීටර් 849)
1.9km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රbධාන පාරට කිලෝමීටර් 1.9)
2.2km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 2.2)
(Alternative Roads to reach the House (03) – Mattakkuliya / Mabola / Elakanda)
(නිවසට ලගා විය හැකි අමතර මාර්ග ගණන (03) - මට්ටක්කුලිය / මාබෝල / ඇලකන්ද)
6.5 Perches
(පර්චස් 6.5)
20 Feet Access road – Carpeted
(අඩි 20 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,879
(වර්ග අඩි 2,879)
Width & Length of the House, 22.5 & 78.5
(නිවසේ පළල සහ උස පිලිවෙලින්, 22.5 සහ 78.5)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top with a Room)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රනථම මහල + කාමරයක් සහිත විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1 (With a Mini Garden / කුඩා මිදුලකට විවෘත වේ)
(Equipped with a Air Conditioner & Ceiling Fan / වායු සමිකරණයක් සහ විදුලි පංකාවක් සහිතයි)
(Equipped with French Windows & Curtains, තිරරෙදි සහිත ප්රංaශ මාදිලියේ ජනෙල් සහිතයි)
• 1 Wash Room / වැසිකිලි 1
• 1 Zen Garden / මැද මිදුල
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
(Both Locations are Equipped with Ceiling Fans / තැන් දෙකෙහිම විදුලි පංකා සහිතයි)
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්රැ)නයිට් වලින් නිමවා ඇත)
(Equipped with a Smart Sink & 4 Burner Gas Stove / ස්මාර්ට් සින්ක් එකක් සහ උදුන් සතරේ ගෑස් ලිපක් ඇත)
(Equipped with a Ceiling Fan / විදුලි පංකාවක් සහිතයි)
• Pantry maid with Teak Wood / තේක්ක ලී වලින් නිමකළ පෑන්ට්රී් කබඩ් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍රlථම මහල)
• 3 Bed Rooms (1 En Suite) / නිදන කාමර 3 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
1. Master Bed Room / ප්‍ර ධාන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
(Equipped with a Air Conditioner & Ceiling Fan / වායු සමිකරණයක් සහ විදුලි පංකාවක් සහිතයි)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with French Windows & Curtains, තිරරෙදි සහිත ප්රංaශ මාදිලියේ ජනෙල් සහිතයි)
(Provisions to build a Ward Robe / ඇදුම් අල්මාරියක් තැනීම සඳහා වෙනම ඉඩක් වෙන්කර ඇත)
2. Second Bed Room / දෙවන නිදන කාමරය
(Equipped with a Air Conditioner & Ceiling Fan / වායු සමිකරණයක් සහ විදුලි පංකාවක් සහිතයි)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with French Windows & Curtains, තිරරෙදි සහිත ප්රංaශ මාදිලියේ ජනෙල් සහිතයි)
3. Third Bed Room / තෙවන නිදන කාමරය
(Equipped with a Air Conditioner & Ceiling Fan / වායු සමිකරණයක් සහ විදුලි පංකාවක් සහිතයි)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with French Windows & Curtains, තිරරෙදි සහිත ප්රංaශ මාදිලියේ ජනෙල් සහිතයි)
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී ලොබිය
(Equipped with a Ceiling Fan / විදුලි පංකාවක් සහිතයි)
• Space to store washing machines / රෙදිසෝදන යන්ත්රප තැබීම සඳහා වෙනම ඉඩක් ඇත
• Stair Case Railing made out of Premium Iron / පඩිපෙළහි අත්වැට උසස්ම තත්වයේ වානේ යොදා තනා ඇත.
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,009
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Gym / Entertainment Room / ව්යා්යාම, විනෝද කටයුතු සඳහා කාමරය
(Equipped with a Ceiling Fan / විදුලි පංකාවක් සහිතයි)
• Square Feet – 769 / වර්ග අඩි - 769
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipments are installed – ORANGE / Polycrome / ComFri / MaxWatt)
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - ඔරේන්ජ් / පොලික්රොrම් / කොම්ෆ්රි / මැක්ස්වොට්)
Teak Wood & Aluminum have been used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී සහ ඇලුමිනියම් යොදා නිමකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!

Brand New House for Sale – Wattala “White Palace”
படுக்கை: 6, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 42,499,99944 நாள்Brand New House for Sale – Wattala 75m to Main Road
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 45,999,99921 நாள்New House for Sale – Mahabage / Wattala -399m to Main Road
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 22,999,99934 நாள்Brand New House for Sale Mahabage
படுக்கை: 4, குளியல்: 5அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 39,499,99950 நாள்