🌞 කඩවත නගරය හා අවට අලුතින් ඉදිකල නිවාස විකිණීමට ඇත.
📌️ කඩවත නගරයට අධිවේගී පිවිසුමට ලගින්.
📌️ ඉඩම පර්චස් 20, 15, 10, 6, සිට.
📌️ ප්රාදේශීය සභා අනුමැතිය සහිතව.
📌️ නිදන කාමර 3 සිට.
📌️ නාන කාමර 1 හෝ 2
📌️ කෑම කාමරය හා සාලය.
📌️ පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
📌️ වැරෙන්ඩාව.
📌️ සිවිලිම සහිත වහලය.
📌️ වැහිපීලි සහිත.
📌️ රජයේ නළ ජලය හා වතුර ටැංකිය ඇත.
📌️ ලක්ෂ 160 සිට ඉහලට ඇත.
🍁වැසි ජලය, ගං වතුර, නාය යෑම් නැත.
🍁 අඩි 20, 15, 12 මාර්ග.
✴️කඩවත නගරය හා අවට ඉඩම් හා නිවාස විකිණීමට .
🍁 කලින් දැනුම්දීමක් කරල එන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් Whats App පනිවිඩයක් තබන්න.
💡 වසර 17ක රජයේ ලියාපදිංචි විශ්වාසනීය සේවය, චතුරංග - කඩවත.
✴️ විකිණීමට ඇති නිවාස හා ඉඩම් දැනගැනීමට Call කරන්න.
🍁වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් දෙන්න.
චතුරංග කඩවත.
Call More Information .
දැනට ඇති අලුතින් සාදන ලද නිවාස
Brand New Houses for Sale in Kadawatha Town
📌 Close to The Kadawatha Town Highway Entrance
📌 Land Extents Starting from 20, 15, 10, and 6 Perches
📌 Approved by The Local Authority (pradeshiya Sabha)
📌 3 Bedrooms and Above
📌 1 or 2 Bathrooms
📌 Living Room and Dining Area
📌 Kitchen with Pantry Cupboards
📌 Verandah
📌 Roof with Ceiling
📌 Rain Gutters Installed
📌 Main Water Supply and Water Tank Available
📌 Prices Starting from Lkr 16 Million and Above
🍁 No Flood, Rainwater, River Water, or Landslide Risks
🍁 20 Ft, 15 Ft, and 12 Ft Wide Access Roads
✴️ Lands and Houses for Sale in Kadawatha Town and Surrounding Areas
🍁 Please Visit with Prior Appointment
🚸 if The Phone Is Not Reachable, Kindly Leave a Whats App Message
💡 17 Years of Trusted, Government-Registered Service
Chathuranga – Kadawatha
✴️ for Details on Available Houses and Lands for Sale, Please Call
🍁 for More Information, Contact:
Chathuranga – Kadawatha