කඩවත ගණේමුල්ල පාරේ, වැලිපිල්ලෑව ආසන්නාව, කඩවත ගණේමුල්ල රාගම නගර මැද, සියලු පහසුකම් ඇතිව වාස්තු විද්‍යාවට අනුකූලව ඉදි කළ එක් දිනක්වත් පදිංචි නොවූ අලුත්ම නිවස, සාලය, කාමර 03, කෑම කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය, බාත්රූම් 02, වාහන 2 ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩ, වැරැණ්ඩාව, සම්පූර්ණ ටයිල්, ෂිවිලිම ,වටතාප්ප ගේට්ටු, නල ජලය, විදුලිය.
🔴 ගංවතුර හෝ නායයෑම් අවදානමක් නැත
පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි,
වර්ග අඩි 1500
පර්චස් 10
පිරිසිදු ඔප්පු
කොළඹ නුවර පාරට 4km, කඩවත අධිවේගයට 4km, කඩවත ගණේමුල්ල පාරට Km 1, රාගම දුම්රිය ස්ථානයට Km 5, ගණේමුල්ල දුම්රිය ස්ථානයට Km3, නිවස ඉදිරිපිට අඩි 20 ක පාරක්.
මිල ලක්ෂ 150. ආථ්පිත මුදලකත කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න
🛑 No Brokers