හෝමාගම මීගොඩ හල්බරාව පදිංචි නොවූ නවීන සුඛෝපභෝගී නිවසක් විකිණීමට.
කාමර 3.
( පිටතින් ඇති කාමරය අවශ්‍ය නම් කුලියට දිය හැකිය ).
විසිත්ත කාමරය.
පැන්ට්‍රිය.
නවීන නාන කාමරය.
සේවක නාන කාමරය.
Car Porch.
වැරැන්ඩාව.
වාහන 2 ක් නැවැත්විය හැකිය.
අලංකාර මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
වැහිපීලි.
වැදගත් පරිසරය.
අඩි 30 මාර්ගය.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, NSBM Green University වෙත පහසුවෙන් ගමන්කල හැකිය.
හෝමාගම - හල්බරාව 366 බස් පාරට මී. 50 යි.
මීගොඩ දුම්රිය පොළට, ආර්ථික මද්යස්තානයට ආසන්නයි.
කොට්ටාව - හොරණ 280 මාර්ගයට නුදුරින්.
මොරගහහේන, පාදුක්ක, හොරණ ප්‍රදේශයට මෙන්ම කහතුඩුවට ද පහසුවෙන් ගමන්කල හැකිය.
ඉඩම පර්චස් 7.5
( අවශ්‍ය නම් පර්චස් 15 ක් සමඟ ලබාගත හැකිය ).
පිරිසිදු ඔප්පු.
මිල ලක්ෂ 95 ( මිලියන 9.5 ).
මිල සාකච්ඡා කළ හැකිය.
අත්පිට මුදලට පමණයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
පැමිණීමට පෙර වෙලාවක් වෙන්කරවා ගන්න.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.