🏠 පිළියන්දල - බණ්ඩාරගම නගර සීමාවන්ට මැදිව ඉදිවූ පර්චස් 10 ක් වටිනා අලුතින් නිමකල නිවස
🏡 නිවසේ විස්තර
✅ පර්චස් 10 ක අලුතින් නිම කල නිවස
✅ සම්පුර්ණ ටය්ල්
✅ කාමර 2
✅ සාලය , කුස්සිය සහා නාන කාමරය
✅ ඉදිරි වැරන්ඩාව
✅ පවුද්ගලික වත්ත
✅ වට තාප්ප සහා ගේට්ටු
✅ වාහන 2 ක් නවතා තැබිය හැකි ඉඩකඩ
📍ස්ථානීය වාසි
✅ කැස්බෑව බණ්ඩාරගම ප්රධාන මාර්ගයට මීටර් 800
✅ බණ්ඩාරගම, පිළියන්දල සහා කොළබ බස් මාර්ගයට නුදුරින් පිහිටා ඇත
✅ කැස්බෑව නගරයට කී.මී. 5 යි
✅ බණ්ඩාරගම නගරයට කී.මී. 4 යි
✅ පානදුර නගරයට විනාඩි 10 ක දුර
✅ ගැලනිගම අදිවෙගී පිවිසුමට විනාඩි 10 ක දුර
✅ Pearl Bay water park විනාඩි 5 ක දුර
✅ බණ්ඩාරගම - කොළබ බස් පහසුකම්
⭐️ විශේෂ පහසුකම්
✅ තාප්ප සහා ගේට්ටු සමග සම්පුර්ණ ආරක්ෂාව
✅ නළ ජල පහසුකම් සමග ලීටර් 500 ජල ටැංකිය (ළිං ජල පහසුකම්ද සහිතයි )
✅ විදුලි පහසුකම්
✅ සම්පුර්ණ නිවසම ටය්ල් අතුරා ඇත
✅ රජයේ පාසල්, සුපිරි වෙළදසැල් සහා සියලු පහසුකම් අතේ දුරින්
✅ නිස්කලංක සහා හොද පරිසරයකින් සමන්විතය්
⭕️ සියළුම පහසුකම් සහිත අංග සම්පුර්ණ අලුතින් නිම කල නිවසකි.
⭕️ පිරිසිදු සින්නක්කර ඔප්පු සහා ප්ලෑන් අනුමතයි
💰මිල ලක්ෂ 125 ය් 👉 දේපල පරික්ෂාවෙන් පසුව මිල ගනන් සාකච්චා කර ගත හැකිය.
📞 වැඩි විස්තර විමසීම සදහා සහා පැමිණීමට පෙර ඇමතුමක් ලබා දෙන්න .
____________________________________________
🏠 Brand New House for Sale - Between Piliyandala & Bandaragama Town Limits
🏡 Property Details
✅ Brand new house built on 10 perches of land
✅ Fully tiled
✅ 2 Bedrooms
✅ Living room, Kitchen & Bathroom
✅ Front Verandah
✅ Private garden
✅ Boundary wall & Gate
✅ Parking space for 2 vehicles
📍 Location Advantages
✅ 800 meters to Kasbawa - Bandaragama Main Road
✅ Close to Bandaragama, Piliyandala & Colombo bus routes
✅ 5 km to Kasbawa town
✅ 4 km to Bandaragama town
✅ 10 minutes to Panadura town
✅ 10 minutes to Galanigama Highway Entrance
✅ 5 minutes to Pearl Bay Water Park
✅ Easy access to Bandaragama - Colombo buses
⭐️ Special Features
✅ Full security with boundary wall & gate
✅ Water board facilities + 500L water tank (Well water facility also available)
✅ Electricity facilities
✅ Entire house fully tiled
✅ Government schools, supermarkets & all facilities within walking distance
✅ Peaceful and pleasant environment
⭕️ A complete brand new house with all facilities
⭕️ Clear freehold deed & approved house plans
💰 Price: LKR 12.5 Million 👉 Price negotiable after property inspection
📞 For more details & to arrange a visit, please call in advance.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Brand New House for Sale in Bandaragama Kalutara
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 25,000,00013 நாள்
Brand New Beautiful House for Sale in Bandaragama
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 25,000,00045 நாள்
With Rooftop Brand New House for Sale in Bandaragama
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 25,000,00011 நாள்
Luxury Brand New House for Sale in Bandaragama
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 25,000,00019 நாள்