Selling Dankotuwa “Lasting Rose” 33-piece porcelain set. The set is brand new, unused, and in original packaging.
Total: 33 Pieces
• 21-Piece Dinner Set (Dinner Plate – 6 | Salad Plate – 6 | Cereal Bowl - 6 | Platter – 1 | Large Salad Bowl - 2)
• 12-Piece Tea Set (Tea Cup – 6 | Tea Saucer - 6)
Original Price: LKR 45,100
Selling Price: LKR 30,000 (Negotiable)
Location for viewing and pick up in Boralesgamuwa
අලුත්ම Dankotuwa “Lasting Rose” 33-පීස් Dinner & Tea Set විකිණීමට – රු. 30,000
භාවිතා නොකළ, මුල් පැකේජ් සහිත අලංකාර Dankotuwa “Lasting Rose” 33-පීස් පොර්සිලේන් සෙට් එකක් විකිණීමට ඇත.
මුළු පීස් 33යි:
• 21-පීස් Dinner Set (Dinner Plate – 6 | Salad Plate – 6 | Soup/ Cereal Bowl - 6 | Platter – 1 | Large Salad Bowl - 2)
• 12-පීස් Tea Set (Tea Cup – 6 | Tea Saucer - 6)
මුල් මිල: රු. 45,100
විකුණුම් මිල: රු. 30,000 (සලකා බැලිය හැක)
අඩු මිලකට සත්‍ය Dankotuwa සෙට් එකක් ලබාගැනීමට හොඳ අවස්ථාවක්.
බලන්න හා ලබාගැනීමට ස්ථානය: බොරලැස්ගමුව